(යොහාන් භාසුර)
දේශීය කිරිපිටි මිල තවදුරටත් ඉහළ දැමීමට කිරිපිටි සමාගම් පියවර ගෙන තිබේ.
රුපියල් 975 ක්ව පැවති දේශීය කිරිපිටි ග්‍රෑම් 450 පැකට්ටුවක් රුපියල් 175 කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇති බවත් ඒ අනුව දේශීය කිරිපිටි ග්‍රෑම් 450 පැකට්ක නව මිල රුපියල් 1150 ක් බවට පත්ව ඇති බවත් දේශීය කිරිපිටි සමාගමක උසස් නිළධාරියෙකු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආනයනික කිරිපිටි පාලනය තිබුන කාලේ මිනිස්සු අසරණකම නිසා මේ සමාගම් ලාභ ලැබුව. දැනුත් මිනිස්සු හූරගෙන කරනව. දේශීය දේශීය කියලා ආයේ නම් ගන්නේ නෑ.
"ගන්න අපේ දේ" කියල.. ජාතිකත්වය විකුනන් ාපු... හොර තක්කඩියෙක්....
දරුවන්ට කිරිපිටි ටිකක් ගන්න බැරිවෙන තරමට බඩුමිල නගිනවා... මෙතන ටීචර්ගේ සාරිය අල්ලගෙන හූ කිය කියා ඉන්න. ලංකාවේ තවමත් ඉන්න එක එකාගේ බහට නැටවෙන රූකඩයෝ... ඉතින් කොහොමද මේ රට දියුණු කරන්නේ...
හයිලන්ඩ් කිරි පිටි වලට වෙච්ච දෙයක් නැත. එහි කිරි පිටි නිශ්පාදනය නවතා ඇත. හොයා බලන්න කෙනෙක් නැත. බලධරයෝ සන්තෝෂම් මගින් නිදි ගන්වා ඇතැයි සිතිය හැක. ඇත්තේ තවත් එක් ආයතනයකි. උන් පාලු ගෙයි වළං බදිති. දොස්තර වරැ කිරි පෝෂණය නැතැයි කියති. ජනතාව උඩ බලාගෙන හූල්ලමින් සිටිති. ජන්දයක් ආ කල උන්ම බලයට පත් කරති. යටත් මානසිකත්වයෙන් ගොඩ එන තුරු මෙය මෙසේය. ඒත් එයින් ගොඩ එන ජාතියකුත් නොවේ.
කිරිපිටි බොන්න එපා ජරාව. ලංකාවට එන්නේ චීස් , බටර් හදල ඉතුරු වන හුජ්ජ. ඒ හුජ්ජට පාම් ඔඉල් කවලම් කරනවා. එතකොට ඒක සම්පුර්ණ යොදය සහිත කිරි පිටි කියල lab test එකේදී පෙන්නනවා. ළමයි ලෙඩ්ඩු කරන්න එපා