(රන්ජන් කස්තුරි)
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීහු හෙට (17) ලෙඩ නිවාඩු වාර්තා කර සේවය නොපැමිණසිටීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වෙති.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොළඹ ප්‍රධාන කාර්යාලයේ සහ රටපුරා දිස්ත්‍රික් කාර්යාල දහසයේම නිලධාරීන් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක්වන බව දේශීය ආදායම් සේවා සංගමයේ සම ලේකම් එච්.ඒ.එල්. උදයසිරි මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවසට පඩියත් ගන්න එපා
අමතර ආදායම් අඩුවෙලාද?
මුදලාලිලාගේ ගණන් පොත්ටික හදලා දෙන්නත් එපායෑ. නේ...!
පුදුම කාලකන්නි ටිකක් රටේ ආදායම ගන්න තියෙන ටික හරි හැටි ගන්නේ නැහැ ,ආරංචියේ හැටියට ලංකාවේ ඉන්න ලොකුම වී මෝල් කාරයෙක් 2022 බදු විදියට ගෙවල තියෙන්නේ ලක්ෂ 5යි මුන් මේ රටට කෙලවෙලා තියෙන අල්ල පනල්ලේ මුන්ගේ ආදායම වැඩි කරගන්න හදනවා. කොවිඩ් වලින් පස්සේ ලෝකේ වැඩිපුරම වැඩ වර්ජන කලේ අපේ කාලකන්නි රාජ්‍ය සේවකයෝ. උඹල හරියට බදු ටික ගන්නවා නම් මේ රටට මෙහෙම වෙන්නේ නැහැ
මොන ජොලිද ?දිගටම ලෙඩ වෙන්නකෝ ?