(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
මැයි 9 වැනිදා ගෝඨා ගෝ ගම අරගල භූමියට පහර දීමේ සිද්ධිය සහ ජනාධිපති මන්දිරයේ තිබී කෝටියකට අධික මුදලක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීමට හෝ සැකකරුවෙකු ලෙස නම් කිරීම වළකාලන තහනම් නියෝගය පිළිබඳ තීන්දුවට එරෙහි අභියාචනය පිළිබඳ මූලික විරෝධතා සම්බන්ධ නියෝගය පසුවට ප්‍රකාශයට පත්කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේ ය.
මෙම තීන්දුවට එරෙහිව අතෘප්තියට පත් පාර්ශ්වය වෙනුවෙන් මෙම අභියාචන පෙත්සම ගොනුකර තිබිණි.මෙම අභියාචනයට එරෙහිව විරෝධතා ලිඛිතව ගොනු කරන බවද වග උත්තරකාර පාර්ශ්වය දැනුම් දුන්නේය.
මෙම අභියාචන පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ඒ.එච්.එම් නවාස් සහ අචල වෙන්ගප්පුලි මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
දේශබන්දුගේ පෙත්සමේ තීන්දුව පසුවට