(සුජිත් හේවාජුලිගේ )
දේශපාලනයේදී සදාකාලික සතුරන් මෙන්ම සදාකාලික මිතුරන්ද නැතැයි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර කළුතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ අභිනව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමේදී සහය දෙන ආකාරය සම්බන්ධයෙන් කළ විමසුමකදීය.
පක්ෂය ගන්නා තීන්දුව අනුව තමා හිට ගන්නා බවද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සදාකාලික හොරුනම් ඉන්නවා.
දේශපාලන ගමන් මගේ අවසානයේ සෝ ගී ගයනවා. මෙයාලාට මහජනයා ඉස්සරහට යන්න බැහැ තවදුරටත්...
මැයි 9 දෙවෙනි වටය ආරම්භ කරමු..
ඕවා ගිහින් කියන්න එයාගේ බිරිඳට...
ප්රශ්න අහන්න උගත් මිනිස්සුන්ගෙන්... මන්ද බුද්ධිකයන්ගෙන් නෙවෙයි.
මේ මිනිසුන් බැසිල්ගේ කරපිටින් රටේ පාලනයට රිංගා ගත්තා...
අනේ යන්න. ගිහිල්ලා කියන්න ඕවා ඔයාගේ අම්මාට...
බල්ලා නැති වුණොත් මැක්කන් අමාරුවේ. ඒ හින්දා මොන බල්ලගේ ඇඟේ වුණත් එල්ලෙන්න ඕනෑ...!
සතුරන්,මිතුරන් කෙසේවෙතත් පට්ට් හොරු නම් ඉන්නවා රත්තරන්..?
කන්න ඕනෑ කෙනෙක් තමයි මේ..
හොඳට හම්බ කරගත්තා. ළඟදීම ඔක්කොම වමාරන්න වෙයි. ලෑස්තිවෙලා ඉන්න...
මුලින්ම හිතන්න වඩා වටින්නේ පක්ෂයද නැත්නම් රටද කියලා..? පක්ෂය වටී නම් වාසු වගේ දිගුකලක් පාර්ලිමේන්තුවේ සිටියත් කිසිම දෙයක් නොකළ උගතෙක් නොවූ කෙනෙක් තෝරන්න. රට ගැන හිතනවා නම් උගත්, බුද්ධිමත් පළපුරුද්ද තියෙන කෙනෙක් පත්කර ගන්න බලන්න අපි බලාගෙන ඉන්න 225 දෙනා රකින්නේ රටද? නැත්නම් තමන්ගෙ පක්ෂයද කියලා..!
අපි අදනේ දන්නේ... මේ මනුස්සයා ගැන කළුතර ජනතාව ඊළඟ පාර ඡන්දෙදී බලාගන්න...
රනිල් රාජපක්ෂගේ පිහිටෙන් හෝතඹුවෝ ගුලෙන් එළියට ඇවිල්ලා. එයාවත් හොයාගෙන හෙට අනිද්දාම ඔය පැත්තට එනවා. බලමු රනිල් රාජපක්ෂලාට ඡන්දය දිලා කළුතර පැත්තේ ජීවත් වෙනවා කියන්නේ ආයුෂ නැහැ...!
මෙයා මොන දේශපාලකයෙක්ද?
මොනවා වුණත් ඉතා විනයගරුක මන්ත්රීවරයෙක්. තමුන්ගේ පක්ෂ ලේකම් මතයක් ප්රකාශ කළ විගස එකහෙළා ඊට අනුගතව කටයුතු කරනවා. මේ වගේ විනයගරුක මන්ත්රීවරු පක්ෂයක ඉන්නවා නම් ඒ පක්ෂය සදාකාලිකවම ආණ්ඩු බලය හොබවාවි. එළඹෙන නව කැබිනට් මණ්ඩලයේත් සාමාජික ධුරයකට සුබපැතුම්!
අබේගුණවර්ධන පැලැන්තියටත් ලැජ්ජයි..!
ඔවුන්ට ආත්මෙකුත් නැහැ....
කියන්න දෙයක් නැතිම වුණාම බලයේ ඉන්නත් ඕනෑ වුණාම ඔය පාඨයේ තමයි මේ අය ඉල්ලන්නේ...!
ඔයාලගේ කාලේ ඉවරයි... ගෙදර යන්න.
දැන් මොලේ අමාරුව හැදිලා වගේ...!
අපි දන්නා විදියට දේශපාලනයේ වැඩිහරියක් ඉන්නේ නූගත්, බලලෝභී, බඩගෝස්තරවාදී, කිසිම චාරයක් නැති හොර දූෂිතයින්.. මාලකඩපු අයත් සමහරවිට ඇති...
වාසි පැත්තට පනින රිලවුන් වැනි ඔබලාට නැති වුණාට අපට ඉන්නවා. අපිට ජෙප්පන්, සජබයින් සදාකාලික සතුරන්ය...
මෙයාට කලුතර ජනතාව යුතුකම් ඉටුකළොත්, දුම්රියෙන් යන අය තමන්ගේ මල්ල පරිස්සම් කරගන්න මතක තියාගන්න. මේ හැරෙන්නේ කෙහෙල් පැලේට, පොල් පැලේට... තව කන්න දෙයක් නැහැල්ලු...