
(අංජුල මහික වීරරත්න)
දේශපාලන නායකයින්ට විරුද්ධ ගෙන යන ක්‍රියාකාරකම් සඳහා තමන් දැඩිව විරෝධය දක්වන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
විපක්ෂයේ දේශපාලන නායකයන්ගේ ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී එක්සත් ජාතික පක්ෂ මහලේකම් නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය එම නිවේදනය මාධ්‍ය හමුවට ඉදිරිපත් කළාය.
"හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම රටේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ශක්තිය සම්බන්ධයෙන් බරපතල කනස්සල්ලක් ඇති කරන බව කිව යුතුයි.
එමෙන්ම මෙහි ප්‍රතිවිපාක සමාජයේ අයිතිවාසිකම් සඳහා ගැටලුවක් ඇති කරවයි" යනුවෙන්ද හිටපු ජනපතිනිය සිය නිවේදනයෙන් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආණ්ඩුව අසාර්ථකයි. කයිවාරුව විතරයි. ආර්ථිකය කඩා වැටෙමින් තියෙන්නේ. රට පුරාම ජනතාව, වැඩබිම්වල සේවකයෝ, වෘත්තිකයෝ පාරට බහිමින් ඉන්නවා. තමුන්ගේ අසාර්ථක බව වහ ගන්න සහ ආණ්ඩු විරෝධී ජනතාවට නායකත්වය නැති කිරීමට තමයි මේ ආණ්ඩුව මේ විපක්ෂ නායකයන් මර්ධනය කිරීම පටන් අරන් තියෙන්නේ. මේක චීනෙන් මෙයාලට උගන්නපු පාඩමක්. මීට කිසිසේත්ම ඉඩ දෙන්න එපා.
වැරැද්දක් නිසා අධිකරණ තීන්දුවක් අනුව කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට ගැටලුවක් වෙන්නේ කොහොමද?
ඒ කියන්නෙ දේශපාලන නායකයින් වැරදි කළාට කමක් නැද්ද?
අම්මටසිරි, එතකොට හොර වංචා කලාම අපි ඉවසන්න ඕනෙ. හරි සෝක්!
ඒ තියන්නෙ අධිකරණය දුන්න තීන්දුව ගැනද?
ඔහෙගේ ඔය කතාව අපි හෙලා දකිනවා...
එතකොට මෙතුමියටත් ලක්ෂ 160 සුළු දෙයක්... වත්තකින් පොල් ගෙඩියක් අඹ ගෙඩියක් ගත්තු මිනිහා හිරේ එහෙම නැත්නම් වෙළඳ සැලකින් කෑමක් ගන්න මනුස්සයා හිරේ. එතකොට නීතිය බලපාන්නේ මහ ජනතාවට මෙතෙක් කල් පොඩි පැහැදීමක් තිබුණා ඔබ ගැන අදින් එයත් ඉවරයි. අවුරුදු 76 ශාපයේ නායකයෝ දහස් ගණන් තීරණ ජනතාව විනාශකල නායකයෝ...
බටහිර රටවල් සවන් දෙන දේශපාලනඥයන් සිටින්නේ දෙදෙනෙක් පමණයි. චන්ද්‍රිකා සහ රනිල්. කරුණාකර තානාපතිවරුන් සමඟ කතා කර මෙම ඒකාධිපති පාලනය හෙළිදරව් කරන්න.
එහෙම තමයි පරණ දේශපාලුවෝ හිතන්නේ එයාලා ඉන්නේ නීතියට ඉහළින් කියලා. ඒක එහෙම නොවෙයි කියලා ඔය නාකි රැල දැන්වත් දැනගන්න...
ඔය කියන ඒවා ගණන් ගන්න එපා.
මොවුන්ට වැටුපක් දීලා රජ සැපට ඉන්න දීලා බලයත් අරගන රටේ මුදල්වලින් සවාරි ගිහින් දඩුවම් විදින එක හෙලා දකිනවද? රට සවාරි ගහන්න මුදල්. දුප්පත් ජනතාවගේ මුදල් මේවා. අරාබි රටවල දඩුවම් දෙන්න ඕනේ...
ප්‍රභූවරුන්ට මහජන මුදල් අවභාවිතා කිරීමට තිබූ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරකිමු.
අත්අඩංගුවට ගැනීමට පෙර සාක්ෂිකරුවන් 33 දෙනෙකුගේ ප්‍රකාශ වාර්තා කර ඇත. හරිද?
ඔහෙත් රට ප්‍රපාතයට දාපු කාලේ ප්‍රංශයේ මිල අධිකම හෝටල්වල "රිට්ස්" දේපල ඉඳලා ගෙවපු බිල් නිසානේ රටේ භාන්ඩාගාරය හිස් වෙන්න ඒකත් හේතුවක්....
විස්කි නැත්නම් ගල් ෂොට් එකක් ගහලා චෞර රැජින පොත පෙරලන්න එපා කියවන්න
ඔයා ඉතින් හෙලා දැක දැක ඉන්න. යාළුවා වෙනුවෙන් මොනවා හරි කියන්නත් එපෑ.
මේවාට ඔබතුමියත් වගකිවයුතුයි... මොකද 2002 කාලයේ රනිල් අගමැති හැටියට පත්වුණාම ජෙප්පන්ගේ ඉල්ලීම වෙනුවෙන්ම එම ආණ්ඩුව විසුරුවා හැරියේ ඔබ නිසා...
මෙතන ලියපු පැලවත්තේ කුලී ඩෝබිලා ඔක්කෝම තවම යන නඩුවක තීන්දුවත් දීලා. රනිල් එහෙම පොදු දේපළක් අවභාවිතා කරලාද කියලා තවම විමර්ෂණය කරනවා. ඒ බව නඩුකාරතුමියත් පිළිඅරන් පොලිසියට නියෝග කළා. මෙහෙම කියන්නේ විමර්ෂණයක් නැතුව උසාවි දාපු එක ගැනයි. එහෙම කියන්න එයාට විතරක් නෙවෙයි ඕනෑම පුරවැසියෙක්ට අයිතිය තියෙනවා...
කොහොමද කට්ටිය එකතුවෙන එකතුවිල්ල. කාලයක් තිබුනා රටේ මිනිසුන්ට කන්න නෑ ගෑස් නෑ තෙල් නෑ රට බංකොලොත්. එතකොට කොහෙද මුන් හිටියෙ මේ විදිහට එකතු උනාද රටේ ප්‍රශ්න විසඳන්න .මහ කාලකණ්ණි ජාතියක්
"කොණ්ඩේ-නිසා-නයිස්" කියන කතා ගනන් ගන්න එපා! ඔය අම්මන්ඩිට දැන් පිස්සු!
දැන් මෙයාගෙන් බොක්ක රත්වෙලා ඇත්තේ, තවත් කාල් වගේ ගණුදෙනු රූකාන්තට හා අනෝජාට කෙරුව මැර තර්ජන එලියට අදියි කියලා බයවෙලා ඇති.
චන්ද්‍රිකාගේ මනුස්සයා මරපු උන් දූෂණය ගැන කතා කරනවා. විහිලු සපයන්න එපා. කන්ටේනර් එක ගැන හොයපල්ලා
දේශපාලන නායකයෝ කියන්නේ රජවරුද? ජනතාවගේ ඡන්දෙන් බලයට ආපු අයනේ? ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු බලලෝභී, බඩගෝස්තරවාදි දූෂිත රැව්ටිලි කාරයෝ, රීරි මාන්ස හූරාගෙන කාපු ලේ මාපිල්ලු. නීතීය කාටත් පොදුයි...