IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


දේශගුණික විපර්යාස නිසා ඇමරිකානු ආර්ථිකයට හානි


දේශගුණික විපර්යාස හේතුවෙන් ශතවර්ෂය අවසානයේ ඇමරිකානු ආර්ථිකයට ඩොලර් බිලියන සිය ගණනක වාර්ෂික පාඩුවක් සිදු වනු ඇතැයි එක්සත් ජනපදය අනතුරු අඟවයි.   
 
නාසා ආයතන ඇතුළු ෆෙඩරල් ආයතන 13 ක් එක්ව ඉදිරිපත්කරන ලද වාර්තාවක මේ බව සඳහන් වේ. 

 
2090 වන විට,  කාලගුණය වෙනස්වීමේ බලපෑම මත ශ්‍රමය ආශ්‍රිතව ඩොලර් බිලියන 155 ක පාඩුවක් වන බව ඇස්තමේන්තුගත කර ඇත.


එසේම උෂ්ණත්වය ඉහළයාම නිසා  ඩොලර් බිලියන 141ක පාඩුවක්ද,  මුහුදු මට්ටම ඉහළ යාමෙන් ඩොලර් බිලියන 118 ක ආර්ථික හානියක් සිදුවන බව  එම වාර්තාවේ දැක්වේ.


ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ආකාරය තමන් බලාසිටින බව නිරීක්ෂකයෝ පැවසූහ. 

( 63226  )  



අදහස් (0)

දේශගුණික විපර්යාස නිසා ඇමරිකානු ආර්ථිකයට හානි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 766 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2408 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site