
දිවුලපිටිය කොරෝනා පොකුරේ විශාලත්වය අද(08) සවස 6.40 වනවිට රෝගීන් 1044ක් වී තිබේ.
ඊයේ දිනය වනවිට ආසාදිතයන් ගණන 1034ක් වී තිබිණි.
අද දිනයේදී අලුතින් ආසාදිතයන් 10දෙනෙකු හඳුනාගැණිනි.
අලුතින් හඳුනාගත් සියල්ලන්, කොරෝනා ආසාදිත පිරිසගේ ආශ්‍රිතයන් බවට හඳුනාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd