IMG-LOGO

දිවුලපිටියේ කොරෝනා ආසාදිත කතක් අයිඩීඑච් රෝහලට

දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව හඳුනාගැනීමෙන් පසු කොළඹ අයිඩීඑච් රෝහලට ඇතුළත් කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඇය 39 හැවිරිදි වියේ පසුවන්නියකි.

මෙම කාන්තාව උණ රෝගී තත්වයක් හේතුවෙන් ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී රෝගය සුව වී නිවසට යාමට පෙර කළ පීසීආර් පරීක්ෂණයේ දී කොරෝනා ආසාදිතයකු බව හඳුනාගෙන ඇත.

ඒ අනුව, ගම්පහ රෝහලේ කාර්ය මණ්ඩලයේ 15දෙනෙකු සහ එම කාන්තාව සේවය කළ ආයතනයේ කාර්ය මණ්ඩලයේ 40දෙනෙකු නිරෝධායනයට යොමු කර තිබේ.



අදහස් (2)

දිවුලපිටියේ කොරෝනා ආසාදිත කතක් අයිඩීඑච් රෝහලට

කපිල Sunday, 04 October 2020 04:34 AM

උණක් හැදිලා රෝහල්ගත වන කෙනෙක් ඇතුල් වන මොහොතේ පී සී ආර් පරීක්‍ෂණය කලානම් මෙට කලින් අවදානම අඩු කරගන්න තිබුනා.

:       0       1

sujeeva Sunday, 04 October 2020 05:24 AM

ජනාදිපති තුමනි, කරුණාකර මුක අවර්ණ පැලදීම, බස් වල මගීන් ප්‍රමාණය අඩු කිරීම සහ අනෙක් සෞක්‍ය ආරක්ෂක ක්‍රම අනුගමනය කිරීම අනිවාර්ය කරන්න. පුලුවන්නම් ගැසට් කරන්න. අපේ රටේ ජනතාවට මෙහි බැරෑරුම් කම දන්නේ නැහැ. එක නිසා දැඩි නීති හඳුන්වා දෙන්න. අපේ මිනිස්සුන්ට විගහට අමතක වෙනවා. පිට රටවල් වල වගේ ලක්ෂ ගණන් ලෙඩ්ඩු සහ මරණ එතු උනොත් තම අපේ මිනිස්සුන්ට තේරෙන්නේ. වහාම පියවරක් ගත්තේ නැත්නම් තත්වය තව බයානක වෙන්න පුළුවන්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 142 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 430 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site