
(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමට අදාළව දෙවැනි ගණනය කිරීමකට යෑමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.
ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බවද එම ආරංචි මාර්ග කියයි.

(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමට අදාළව දෙවැනි ගණනය කිරීමකට යෑමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.
ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බවද එම ආරංචි මාර්ග කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතුරු වෙලා තියන දිස්ත්‍රික් පතිඵල ?
දෙවැනි මනාපෙන් සජිත් දිනුවොත් සජික් ජනපතිද? ආතල් වැඩ ඕයි...
දෙවෙනි මනාපෙන් වෙන්නෙ සජිතයා දෙවැනි සැරේටත් පරදින එක.
මේ මොහොතේ අනුර කුමාර දිසානායක සහෝදරයා ලක්ෂ 13 න් ඉදිරියෙන් සිටින්නේ. එනිසා දෙවෙනි මනාප ගැන්නාට වැඩක් වෙන්නේ නැහැ.ඕනනම් සජිත්ට වැඩිම වශයෙන් 25000 ක් ලැබේවි. නමුත් ලක්ෂ 13ට කිට්ටුවෙන්නවත් බැහැ. අනුර කුමාර දිසානායක සහෝදරයා නියත ජනාධිපති මාලිමාවට ජයවේවා !
දෙවැනි මනාපයට යනවා කියන්නෙම අනුරට හෝ සජිත්ට රටේ බහුතරයක් අකැමතියි කියන එක.
දෙවෙනි මනාපෙන් සජිත් වාසියට යයි
රනිල්ගේ ඡන්දවල දෙවෙනි මනාපය බොහෝ විට සජිත්ට විය හැක. එම නිසා දෙවෙනි වටයේදී සජිත්ට වාසිදායක විය හැක.
සතුට බොහොම තාවකාලිකයි
රනිල්ගේ පැත්තේ හොරඅ ටික සජිත් පැත්තට ආපු නිසා විශ්වාසය කැඩුනා ... අනුර මහතාට ජයවේවා
ජනාධිපතිවරණයේදී දෙවැනි මනාපේ,තෝරනවා අපි ඔය දැක්කමයි .අනික මාගලක් වගේ බැලට් පේපර් එකක්.කවදාවත් ප්‍රාදේශීය සබාවකටවත් නොඉල්ලපු අය ජනාධිපති අපේක්ෂකයෝ?
තරහ අවසරයි දේශප්‍රේමී 56 ලක්ෂයේ බුද්ධිමතුනි. 69 නම ලක්ෂයේ බයියන් වන අපට මින් ඉදිරියට දොස් නොකියනු මැනවි. අද සිට 76 වසරක වහල්භාවයෙන් ඔබ සැම නිදහස් වීම සැමරීමට අද දිනය දේශප්‍රේමීන්ගේ නිදහස් දිනය කරනු මැනවි. තවද නව ජාතික ගීයක් සහ ජාතික ධජයක්ද මේ නිදහස වෙනුවෙන් දොරට වඩවනු මැනවි. දේශීය ලී ක්වාන් යූ සහෝදරයා සමග මේ රට දියුණු කරනු මැනවි. මින් ඉදිරියට අප නිදහස ගත් 76 වසරක අධිරාජ්‍යවාදීන්ට දොස් කියමින් අවලාද නගමින් කල්නොමරනු මැනවි. අද හවස සිටම බයි දේශය සියලු සිරින් සපිරි ක්ෂේම භූමිය බවය පත්කරනු මැනවි. තරහ අවසරයි. 69 ලක්ෂයේ බයියෙක්.
ගීතයක් තිබුනා නැගීසිටිය හැක එක්සත්වී බෙදීගියොත් රට යයි සුන්වී කියලා ඉතින් පුතණ්ඩි යා නොට්ටිගෙ පුතෙක් වෙන්න බැරිකමට ඉක්මනින් ජනාධිපති වෙන්න පක්ෂය කඩාගෙන පැන්නා එහෙම නොකලානම් 2024 සැප්තැම්බර් 22 දිනයේම අගමැති වෙන්න තිබුනා කොහෙද කූඩැල්ලා මෙට්ටයක් උඩ තියන්න බැහැනේ ඉක්මන් කොටයි කියන්නෙ ඕකට තමයි සජිත් මහත්තයෝ .කොහොම වුනත් ඔහොම වුන එකත් හොදයි කියලා හිතාගන්න මොකද දැන් ඉතින් වර්ජන මෙහෙයවීම් එහෙම නැතුව සාර්ථක පාලනයක් කෙරේවිනේ ගුරුවරු වර්ජනය සදහා මෙහෙයවූ මහින්ද අධ්‍යාපන ඇමති වෙන්න යනවලුනේ.එහෙම වුනත් දැන් වත් ඔක්කොමලා එකතුවෙලා පාර්ලිමේන්තුව ජයග්‍රහණය කරන්න බලන්න
දෙදෙනාගෙන් කවුරු ජනාධිපති උනත් ඔහුව මිලියන 7 ට අධික පිරිසක් විසින් ප්‍රතික්ෂේප කොට ඇත. ලේසි වෙන එකක් නෑ කිව් දේ නොකොළොත්
අපේ නව ජනපති තුමනි ....වහාම උගන්ඩා වේ ඇති ඩොලර් ලංකාවට ගෙනැවිත් අප ණය බරින් මූදවනු මැනවි.
ජනතාව සියලු දෙනා දැන් දන්නවා ජන්දිපති උනාට බහුතර චන්දයකින් නෙමෙයි මෙයා ජනාදිපති උනෙ කියලා ! කෙසෙවෙතත් දැන් කියපුවා ක්‍රියෙවෙන් කරලා ඕප්පු කරන්න ජනතාව වෙන්දාට වඩා අවදියෙන්