IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


දෙවැනි දිනටත් ලංකාදීප ආලෝක පූජාවෙන් තන්තිරිමලය ඒකාලෝක වෙයි

 

(බී.ජී. චතුරංග) 


විජය පුවත්පත් සමාගම 21 වන වරටත්  ඓතිහාසික තන්තිරිමලේ පුදබිමේ පවත්වනු ලැබූ  ලංකාදීප පොසොන් ආලෝක පූජාවේ  දෙවන දිනය අදට (22දා) දිනට යෙදී තිබිණ.

උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක , මහවිලච්චිය සාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති , තන්තිරිමලේ රාජමහා විහාරාධිපති , පූජ්‍ය තන්තිරිමලේ චන්දරතන නාහිමිපාණන් ඇතුළු මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ, ඉරිදා ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කතෘ කාංචන දසනායක,  දිනපතා ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කතෘ  අජන්ත කුමාර අගලකඩ, නැගෙනහිර නුවර ගම් පලාත් ප්‍රාදේශිය ලේකම් සම්පත් රෝහන ධර්මදාස  යන  මහත්වරුන් සහ මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් මංජරී සී චන්ද්‍රදාස මහත්මිය ආලෝක පූජාව විවෘත කළ අයුරු.

තන්තිරිමලේ ආලෝක පූජාවේ අවසන් දිනය  හෙට (23දා)  පැවැත්වේ.

(ඡායාරූප - බී.ජී.චතුරංග)

 

(ඡායාරූප - ළහිරු හර්ෂණ)

 

 

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

දෙවැනි දිනටත් ලංකාදීප ආලෝක පූජාවෙන් තන්තිරිමලය ඒකාලෝක වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 526 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site