ඛනිජ තෙල් සංස්ථාවට අනුබද්ධ වෘත්තීය සමිති ආරම්භ කර තිබෙන වැඩ වැඩවර්ජනය අද (29) දෙවැනි දිනටත් ක්‍රියාත්මකය.

ඒ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධනපිරවුම්හල් අසල දිගු පෝලිම් දකින්නට ලැබුණි.

ඇතැම් ඉන්ධන හල් වල "ඉන්ධන   නැත" යනුවෙන් සඳහන් පුවරු ප්‍රදර්ශනය තිබෙන අයුරුද දකින්නට ලැබිණි.

මවක් සිය පාසල් යන දරු දෙදෙනා සමඟ ඉන්ධන ලබා ගැනීමට පෝලිමට එක්ව සිටි අයුරු බණ්ඩාරගම ඉන්ධනහලක

(බිමල්ශ්‍යාමන් ජයසිංහ)


(මහනුවර-ජේ.ඒ.එල් ජයසිංහ)