
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නුගේගොඩ ඇඹුල්දෙනිය ප්‍රදේශයේදී හා දෙල්කඳ ප්‍රදේශවල දී සිදුකළ වැටලීම් වලින් රුපියල් ලක්ෂ 14 පමණ වටිනා හෙරොයින් මත් කුඩු සමඟ පුද්ගලයන් 5දෙනෙකු අද (01) අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස විස මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය කියයි
එම සැකකරුවන් අතර "දෙල්කඳ උසා "නමැත්තා හා එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ද වන බව පොලීසිය සඳහන් කරයි.
සැකකරුවන් සමග මත්කුඩු ග්‍රෑම් 70 පොලිසිය භාරයට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd