IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


දර්ශන හදුන්ගොඩට එරෙහිව සී.අයි.ඩී පරීක්ෂණයක්

(ඉන්දිකා  රාමනායක)

මෙරට මුහුදු සීමාවේ දී ගිනි ගැනීමට ලක් වු  එක්ස්ප්‍රස් පර්ල් නෞකාව  ගිනි ගැනීමෙන් සම්බන්ධයයෙන් වන්දි ඉල්ලා  සිංගප්පුරුව අධිකරණයෙ එම නඩුව විභාග කිරීම  සම්බන්ධයෙන්  යු ටියුබ් නාලිකාවක් හරහා අතිරේක සොලිසිට ජනරාල් විකුම් ඩී  ආබෲ  සහ  රජයේ නීතිඥ නයෝමි කහවිට යන මහත්ම මහත්මීට අපහාස කළ බව කියන සිද්ධියක්  සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකාරයකු වන  දර්ශන හදුන්ගොඩ   එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇත.

අතිරේක සොලිසිටර් ජනරාල් විකුම් ඩී  ආබෲ  සහ  රජයේ නීතිඥ නයෝමි කහවිට යන මහත් මහත්මීන්  අද   (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවකට  මේ සම්බන්ධයෙන් කළ පැමිණිල්ලකට අනුව   මෙම විමර්ශන ආරම්භ කර  ඇත.

එක්ස්ප්‍රස් පර්ල්  නෞකාවෙන්   පරිසර සිදු වු  හානියට වන්දි  ඉල්ලා   ශ්‍රි ලංකවේ අධිකරණය තුළ නඩු විභාග  කිරීමට  පුළුවන් කම තිබියදී  එය සිංගම්පූරු අධිකරණයේ සිදු කිරීම  සම්බන්ධයෙන් සිය නම් සදහන් කරමින් දර්ශන හදුන්ගොඩ  සිය  යු ටියුබ් නාලිකාව හරහා විවේචනාත්මකව අපහාස කරමින්  ප්‍රකාශ  ඉදිරිපත්  කර තිබු බව ට   එම පැමිණිල්ලේ සඳහන් වන බවද පොලිස් මුලස්ථාන  ආරංචි මාර්ග පවසයි.



අදහස් (5)

දර්ශන හදුන්ගොඩට එරෙහිව සී.අයි.ඩී පරීක්ෂණයක්

Athula Saturday, 22 April 2023 03:19 AM

ලෝකේ ඉන්න සේරම මිනිස්සු වැරැදි කාරයෝ කරලා, ඔබලා හිතන් ඉන්නේ ඔබලා සුදනෝ වෙන්න දර්ශන හඳුන්ගොඩට මුකුත් කඩාවඩාගන්න...

:       0       1

sam Saturday, 22 April 2023 04:00 AM

උසාවියේ විභාගවන නඩුවක් හෝ අනාගතයේදී උසාවියේ විභාග වියහැකි නඩු නිමිත්තක් සම්බන්ධයෙන් කතා කිරීමේදී, සීමාවන් ඇතුව කතාකළ යුතුයි. ඒ සීමාවන් නොදැන, මයික් ටයිසන්ලා වෙන්න ගියාම මෙහෙම වෙනවා.

:       1       0

ලුම්බිණි Saturday, 22 April 2023 05:46 AM

මේ කියපු කතාව ඇත්තද නැත්තද කියන එක නොවෙයි මෙතැන ප්‍රශ්නය වෙලා තියෙන්නේ මේ දෙන්නාගේ නම් කීම තුළින් අපහාසයක් වුණා කියන එකයි...

:       0       1

පිටිගල මිලානෝ Saturday, 22 April 2023 09:31 AM

දර්ශණ හඳුන්ගොඩට අතතියලා හත්පොලේ ගාගන්නයි යන්නේ...

:       9       7

පැරකුම් Saturday, 22 April 2023 11:57 AM

ඔන්න කවුරු කවුරුත් පරිස්සම් වුණොත් හොඳයි. මීළ‍ඟට එන්න යන්නේ දැවැන්ත මාධ්‍ය මර්ධනයක්…!

:       7       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1051 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site