IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


දරුවනි ! නොම සැලෙන් දෙවි පිහිටයි නුඹට

වැටකොටු,මුර කපොළු හුරු පුරුදුයි       අපට

දරුවනි ! නොම සැලෙන් දෙවි පිහිටයි    නුඹට  - සුජිත් ප්‍රසංග

( හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ එච්. චන්දන)

පවතින අධික වර්ෂාවත් සමඟ පුත්තලම දිස්ත්‍රික්කයේ  විභාග මධ්‍යස්ථාන පවතින පාසල් රැසක් ජලයෙන් යටවීමෙන් අද (24) සිසුහු දැඩි අපහසුතාවට පත්වූහ.

පුත්තලම නගරයේ  ශාන්ත ඇන්ඩෘ විද්‍යාලය , පුත්තලම ෆාතිමා බාලිකා විද්‍යාලය ,සහිරා විද්‍යාලය, කිල්අඩිය මුස්ලිම් විද්‍යාල ඇතුළු විභාග මධ්‍යස්ථාන ඇතුළු පාසල් රැසක්  අධික වැස්සට යට වී තිබේ.

මේ වන විට බාධාවකින් තොරව  ආරක්ෂිත ස්ථානවලට සිසුන් රැගෙන ගොස් විභාගය පවත්වන බව පුත්තලම අධ්‍යාපන කාර්යාලය සදහන් කරයි.

අපදා කළමණාකරණ මධ්‍යස්ථානය, යුද හමුදාව , පොලීසිය මැහත්ව සිසුන් ආරක්ෂිත ස්ථානවලට රැගෙන ගොස් එම විදුහල්වලම උස් ස්ථානවල විභාගය පැවැත්වෙන බව අධ්‍යාපන කාර්යාලය සඳහන් කළේය.



අදහස් (7)

දරුවනි ! නොම සැලෙන් දෙවි පිහිටයි නුඹට

Pradeep Kumara Wednesday, 25 May 2022 09:46 AM

බාධක මැදින් ඉදිරියටම යමු දරුවනේ...!

:       0       35

මුදියන්සේ. Wednesday, 25 May 2022 09:56 AM

රණවිරුවනි, ඔබගේ සේවාව සහ කැපවීම විශිෂ්ටයි.

:       2       62

ISURU Wednesday, 25 May 2022 12:15 PM

නාට්‍ය...!!!

:       45       2

මහිThursday, 26 May 2022 07:20 AM

විභාගෙ ලියන්න යන ළමයි කරෙන් ගෙනියන රණවිරුවෝ... මොනම දේකවත් හොඳක් නොදකින ඔක්කොම පුච්චලා දාන මිනිස්සු මාර වෛරයි හමුදාව එක්ක...

:       0       5

Prabha Wednesday, 25 May 2022 12:42 PM

ආපදාවක් වුණු වෙලාවට එන්න ඉන්නේ ඔය 8පාස් කියලා කියන අය විතරක් කියලා මතක තබාගන්න.

:       4       47

සමන්ත Thursday, 26 May 2022 08:16 AM

මේ කරන්නේ රඟපෑමක් බව නොවැටෙහෙන පිරිස ගැන දුකයි. මොකද අද වෙද්දී ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ජනතාවගේ අප්‍රසාදයට පත්වෙලා තියෙන්නේ. ඒක ආපසු හරවන්න කරණ රඟපෑමක් මේක. නැතිව ලංකාවට ආපු මුල්ම වැස්සද මේ...? මිනිස්සු රවට්ටන්න පුළුවන් කියලා දන්නවනේ...!

:       7       0

randunuFriday, 27 May 2022 07:42 AM

පුදුමාකාර කාලකණ්ණි කොටසක් ඉන්නවා... ඒ අයට හමුදාව පේන්න බෑ. හැබැයි ඒ තුප්පහි හැත්ත දන්නේ නෑ ඔවුන්ගේ පවුලේ අය අද ජීවත් වෙන්නෙත් අපේ කොල්ලන්ගේ ලේ වලින් කියලා...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 543 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17300 9
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 702 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site