IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


දරුවකු පැහැර ගත් කොස්තාපල් සොයුරන් දෙදෙනා අත්අඩංගුවට

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

දහසය හැවිරිදි පිරිමි දරුවෙකු මෝටර් රථයකින් පැහැර ගෙන යමින් සිටි එකම පවුලේ පොලිස් කොස්තාපල් සොයුරන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්යාංශයට අනුයුක්තව  හෝමාගම ඒකකයේ සේවය කරන අයෙකු සහ මීගොඩ පොලිසියට අනුයුක්තව සේවය කරන කොස්තාපල්වරුන් දෙදෙනෙකි

ඇඹිලිපිටියේ පල්ලේගම ප්‍රදේශයේ නිවසක පදිංචි 16 හැවිරිදි  බාල වයස්කාර දරුවෙකු මෝටර් රථයකින් පැහැරගෙන යන බවට  ඇඹිලිපිටිය පොලිසියට ලද තොරතුරකට අනුව මෝටර් රථය ඇඹිලිපිටිය නෝනාගම මාර්ගයේ  පුද්ගලික බැංකුවක් ඉදිරිපිට දී නවතා පරික්ෂා කිරීමේදී ඒ තුළ පුද්ගලයන් සිව් දෙනකු සහ පැහැර ගැනීමට ලක් වූ දරුවා සිට ඇතැයි පොලිසිය කියයි

අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් දෙදෙනා පරකඩුව මෙන්න ර පිටිය සහ පද්බේරිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 හා 31 අතර පසුවන්නන්ය



අදහස් (2)

දරුවකු පැහැර ගත් කොස්තාපල් සොයුරන් දෙදෙනා අත්අඩංගුවට

minoli Monday, 12 August 2024 11:51 AM

අද වන විට බොහෝ මංකොල්ලකෑම්, අපරාධකරුවන් සහ නීති විරෝධී දේවල් සිදු කරන්නේ පොලිස් දෙපාර්තමේන්තු නිලධාරීන් පමණි. මක්නිසාද යත් ඔවුන් ජ්‍යෙෂ්ඨයන්ගෙන්, ජ්‍යෙෂ්ඨයන්ගෙන් හොඳින් පුහුණු වී ඇති බැවිනි

:       0       18

W.M.ASOKA SOMATILAKE Sunday, 18 August 2024 08:13 AM

අපේ රටට ගිය කලක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 609 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site