
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමනායක)
දුරකථන ඇමතුමක් දී පුද්ගලයකු බ්ලු මැන්ඩල් දුම්රියපොළ පාරඅසලට ගෙන්වාගෙන තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කර ඇතැයි කොටහේන පොලිසිය කියයි .
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මට්ටක් කුලිය රොද්‍රිගු ප්‍රදේශයේ පදිංචිව සිටි ජි අමිල මදුසංක (22) නැමැත්තෙකි.
මරණකරුට පෙරේදා(18) රාත්‍රී බ්ලු මැන්ඩල් දුම්රියපොළ පාර අසලට පැමිණෙන ලෙස පුද්ගලයකු දුරකථන ඇමතුමක් ලබා දී ඇති අතර ඔහු බිරිඳ සමඟ එම ස්ථානයට පැමිණ රැඳී සිටියදී පුද්ගලයකු පැමිණ මරණකරුව වෙනත් ස්ථානයකට කැඳවාගෙන ගිය අවස්ථාවේදී යතුරු පැදි වලින් පැමිණි පිරිසක් විසින් තියුණු ආයුධ වලින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇතැයි පොලිසිය කියයි.
ඉන්දියාවේ සැඟව සිටින මහා පරිමාණ මධ්‍යයේ ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන මෝදර ප්‍රදීප් නමැත්තාගේ සමීපතමයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ආධාර අනුබල දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දෙපාර්ශවයක් අතර පවතින ගැටුමක ආරවුලක් මෙම ඝාතනයට හේතුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුරකතන ඇමැතුම ඝාතනයකින් අවසන් වෙයි