
(පාලිත ආරියවංශ)
අපේ රටේ වැඩිම දරුවන් ප්‍රමාණයක් ප්‍රසූත කළ මවට පිරිනමන වීර මාතා සම්මානය වසර කීපයක් හිමිකරගත් බදුල්ල අන්දෙනිය මාවතක ඊයේ මෙලොවින් සමුගත්තාය.
නමින් රත්නායක කකංනම්ලාගේ කරුණාවතී මහත්මිය මුනුබුරු මිනිබරියන් හා මී මූනුබුරු මිනිබිරියන් එකසිටය අසූවකගේ සෙනෙහස ලැබිමටද ඇය පින්කර තිබුණාය.
ජාතික වැඩිහිටි හිමිකම් කාර්යාලය විසින් පරිනැමූ වීර මාතාව සම්මානය මෙවරද හිමිකර ගත් කරුණාවතී මහත්මිය පසුගියදා සිය 97 වන උපන්දිනය සමරා ඇත්තේ මේ දරුපරපුර පිරාවරාගනිමිනි .
කරුණාවති මහත්මියගේ අවසන් කටයුතු 29 දා සවස බදුල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාලිත ආරියවංශ මහත්තයෝ .ඔහේගෙ වාර්ථාවේ පළමුවන ඡේදය ආයෙත් වරක් කියවා තේරුම පැහැදිලි කරන්න. ඇත්තටම ඒ මාතාවට දරුවො කී දෙනෙක් හිටියාද කියලවත් වාර්තාව කියන්නෙ නැහැ .ඒක කොහොම වුනත් එම මාතාවට නිවන්සැප ලැබේවායි පතමි
වීර මාතාවට නිවන් සුව පතමි
වීර මාතාවගේ දරු මුනුබුරු මිනිබිරියන් කීදෙනෙක් පිටරටවල් වලද..? අපේ රට පාලනය කරන එවුන්, ජනතාවට කන්න නොදුන්නත්, සම්මාන නම් දෙනවා මදි නොකියන්නම..