
(සුමිත් පොතුපිටිය)
අඩි හයයි අගල් හතක් පමණ දිගැති දාර කැස්බෑ විශේෂයට අයත් කැස්බෑවකු පානදුර වෙරළට ගොඩගසා ඇති බව පානදුර වෙරළ ආරක්ෂක බලකාය පවසයි.
දාර කැස්බෑවන් ලංකා මුහුදු සීමාවේ ඉතා දුර්ලභ කැස්බෑ විශේෂයක් බව වනජීවි නිළධාරීයෙක් පැවසීය.
පොලිසිය අත්තිඩිය වනජීවි නිළධාරීන් දැනුවත් කර ඇති අතර , ලද උපදෙස් පරිදි පානදුර නගර සභා සේවකයන් ගේ සහය ඇතිව වෙරළ ආරක්ෂක නිළධාරීන් විසින් සත්වයා වලදැමීමට නියමිතව තිබූණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම කණගාටුයි...