(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පොදු ජන පෙරමුණේ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්විය.
ඒ සම්බන්ධ ලිපිය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත යොමු කර තිබේ.
සමගි ජන බලවේගයේ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා මහතාද කෝප් කමිටුවෙන් අද ඉල්ලා අස්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවසානයේ ඒක පුද්ගල කෝප් සභාවක් තබාගමු.