
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
තමා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සුගත් සිල්වා මන්ත්‍රීතුමාගෙන් මෙන්ම විශේෂ අවශ්‍යතා සහිත සියලු දෙනාගෙන් සමාව ඉල්ලන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"සුගත් සිල්වා මන්ත්‍රීතුමා සම්බන්ධයෙන් මා කළ ප්‍රකාශයක් ගැන මට දෝෂාරෝපණය කර තිබුණා. ඔහු මා සමග විශ්වවිද්‍යාලයේ එකට සිටි සහෝදරයෙක්.ඔහු මගෙන් ගීතත් අහලා තියෙනවා.විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවට කිසිම අපහාසයක් කරන්න මගේ බලාපොරොත්තුවක් තිබුණේ නැහැ.එතුමා මාත් එක්ක දැනුත් කෑම කාලා ආවේ. නමුත් එතුමාත් වෛරය වැපිරවීමේ ක්‍රියාවලියට තල්ලු කරලා තියෙනවා.මට කියන්න වුවමනා වෙලා තිබුණේ ඒකයි.එතුමාගෙන් මෙන්ම විශේෂ අවශ්‍යතා සහිත සියලු දෙනාගෙන් මා සමාව ඉල්ලනවා.මම පපුවක් තියෙන කෙනෙක්. කිසි දිනක ඒ අය තලා පෙලා වැඩ කරන්නේ නැහැ.ඒ වගේම මේ ප්‍රශ්නයට විපක්ෂ නායකතුමා ඈඳගන්න එපා යනුවෙන්ද ජයසේකර මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුන්ගේ වාසියට පැවැත්මට එහෙට මෙහෙට පැනපු දිව හැරෙන හැරෙන පැත්තට කතා කරන තමුන්ගේ පැටිකිරිය ගැන අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ.
පපුවක් තිබුනට පපුව ඇතුලේ තියෙන්නේ ගුද මාර්ගයේ තියෙන්න ඕන දේවල්..!
අනේ කුක්කු පැටිය, එන්නකෝ හරහට වඩාගෙන ජනාධිපති අරමුදලෙන් කුක්කු ටිකක් පොවන්න.
unp එකේ ඉන්නවිට හම්බන්තොට වරායේ ගලක් තිබුනා .පොහොට්ටුවට එකතුඋනාම ගල නෑ කියාපු දෙපත් නයා
වෛරය වපුරන්නේ ප්‍රතිපත්තියක් නැති ඔහෙලගේ තුට්ටු දෙකේ දේශපාලනය.
වෛරය වපුරවන්වා කියන්නේ උඹලා ඔච්චර කල් කරගෙන ආපු හොර මගඩි රටට කියන එකද ?