
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් ධූරයෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඉවත් කළ බව එම පක්‍ෂයේ උසස් තනතුරක් දරණ අමාත්‍යවරයෙක් පැවසීය.
නව ලේකම්වරයෙක් අද හෝ හෙට පත්කරන බව ද එම අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අළුත් පුවතක් නොවේ. ඊලගට එන්නෙ කවුද කියන එකත් පරණ පිලුණු වූ පුවතකි. නිල වශයෙන් කියනතෙක් බලා ඉමු.
කරුණාකර නම සහ ඊමෙල් ලිපිනය ඇතුල්කිරීම පෙර පරිදි පහසු කරන්න.
අතනින් මෙතෙනට... නැවතත් මෙතැනින් අතනට යනාදී වශයෙන් එහෙට මෙහෙට පැන පැන ගිය කිසි ප්‍රතිපත්තියක් නැති මේවගේ අයියලා ඔක්කොම මීළඟ ඡන්දෙදී ගෙදර තිබිය යුතුයි...
සභාපති විතරක් ඉතිරි වේවි... පාක්ෂිකයෝ දයාසිරි ජයසේකර සමග...!
පක්ශෙන් පක්ශෙට පැනීම කලාවක් නම්, රිලාසිරි එහි පිකාසෝ වේ...
මහින්දගෙන් ආප්ප කාලා මහින්දටම කෙළපු සිරිසේන ඔබට දුන්නු එක අපිට පුදුම නැහැ...