IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දියවන්නාවේ ඔරුවක් පෙරළී අයෙක් අතුරුදන්

(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තුව අසළ කිඹුලාවල ප්‍රදේශයේ දියවන්නා ඔයේ අධි ආරක්ෂක කලාපයේ අනවසරයෙන් මසුන් අල්ලමින් සිටි දෙදෙනකු ගමන්ගත් ඔරුවක් පෙරලීමෙන් අයෙකු අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි

අනෙක් පුද්ගලයා පිහිනා ගොඩට පැමිණ දිවි ගලවා ගෙන ඇතැයි  පොලිසිය ප්‍රකාශකයෙක් පැවසීය.

මේ අනතුර සිදුවී  ඇත්තේ  අද අළුයම 2ට  පමණය.



අදහස් (1)

දියවන්නාවේ ඔරුවක් පෙරළී අයෙක් අතුරුදන්

jayasekara Thursday, 26 January 2023 12:11 PM

ඔතන මම නිතරම දකිනවා කිඹුල්ලු පීනනවා. අතුරුදන් වූ කෙනා කිඹුලන්ගෙන් නම් බේරෙන්න විදිහක් නැහැ. දැන දැනම කිඹුල් කටේ කියන්නේ ඕකට තමයි. කිඹුලාවල කියන්නෙත් නිකන් නෙවෙයිනේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 274 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site