(විනීතා එම්.ගමගේ)
දියවන්නා ඔයේ අසාමාන්‍ය ලෙස ඇල්ගී වර්ධනය වීමට හේතුව ජලයේ පෝෂණ කාරක මූලද්‍රව්‍ය වන නයිට්‍ර්ජන් හා පොස්පරස් සාන්ද්‍රණය ඉහළ යාම බව විශේෂඥයින් පෙන්වා දෙති.
මෙකී ඇල්ගී වර්ධනයට ප්‍රධාන හේතුව වන්නේ දියවන්නා ජලාශයට පොස්පරස් හා නයිට්‍ර්ජන් එක් රැස්විම බවත් ජලයට එක්වෙන එම මූල ද්‍රව්‍ය අවශෝෂණය කර ගැනීමට අවශ්‍ය ශාක දියවන්නා ජලාශයේ නොමැති බවත් එම විශේෂඥයෝ පෙන්වා දෙති.
එමෙන්ම මෙහි ඇති මඩ තට්ටුව තුළ ඉහත සඳහන් කළ පෝෂණ කාරක මූල ද්‍රව්‍ය තැන්පත්වීම වැළැක්වීමට පියවර ගත යුතුව ඇතැයි ද ඔවුහු පෙන්වා දෙති.
ජලයට එකතුවන නයිට්‍ර්ජන් හා පොස්පරස් මගින් ඇල්ගී වර්ධනයට හේතුවන්නේ මේ නිසා බවත් මෙම ඇල්ගී මරා දැමීම ගැටළුව තවත් බරපතල කරනු ලැබිය හැකි අතර එමගින් වර්ධනය විය හැකි බැක්ටීරියා නිසා අධික දුර්ගන්ධයක් අවට පැතිර යා හැකි බවත් ඔවුන් පෙන්වා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවාට නම් මාර ඉක්මණට ප්‍රතිඵල දෙනවා. සාමාන්‍ය ජනතාවට තියෙන ප්‍රශ්න වලට තමයි සදාකාලිකවම උත්තර නැත්තේ...
ජලයට නයිට්රජන් හා පොස්පරස් එකතු වන්නේ කෙලෙසද කියා සොයා බලා එය වැළැක්වීමට පියවර ගන්න. ඒවා එකතු වන ආකාරය සොයාගෙන හැකිනම් එම මූල ද්‍රව්‍ය වෙන්කර ගත හැකි ක්‍රමයක් සොයා ගන්න. එසේ කළහොත් කෘෂිකාර්මික අංශයට එය වැදගත් වේවි. ජලයෙහි ඇති ඇල්ගී මරා දැමීම බරපතල ඛේදවාචකයක්. මොකද පරිසරයට ඔක්සිජන් මුදා හරින ප්‍රධානතම කොටසක් තමයි මේ කරදිය සහ මිරිදිය ඇල්ගී ශාක. ප්‍රතිශතයක් ලෙස ගතහොත් එය පොළව මතුපිට ඇති ශාක වලින් නිපදවන ඔක්සිජන් වලට වඩා වැඩි අගයක් ගන්නවා.
හරියට කරලා නැහැ. මමයි කලේ...
ඔය ජලාශයේ මැද්දේ තියන හරක් මඩුවෙන් තමයි රටම ගද ගස්වන්නේ ලෝකය පුරාම එකේ ඉන්න අර මොනවා කිව්වත් බුරන බල්ලෝ දෙතුන් දෙනාව ඔය ජලාශයේ දෙපාරක් ගිල්ලලා ගත්තා නම් කටවල් හැදිලා එය මගේ හිතේ.....
අනේ මන්දා මේක ඔය දියවන්නාවේ කට්ටියට තේරෙයිද කියලා? නයිට්රජන් පොස්පරස් අරවා මේවා ලියලා තියනවා....
සමහර විට කතානායකගේ සහ විස්සට අත් උස්සපු පට්ටියගේ අපද්‍රව්‍ය වෙන්නත් පුළුවන්
ඕක විසඳගන්න ඔය අයටම දෙන්න.. අර ඔක්සිජන් එපා, අරවා මෙව්වා කියලා කඩොලානට ගිනි තිබ්බා වගේ විසඳුමක් දෙයි...