(ගයාන් සූරියආරච්චි සහ ඉන්දිකා රාමනායක)
දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රෝස් තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත 7 දෙනකු ගෙන් යුත් කමිටුවක් පත්කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රසික කුමාර මහතා පවසයි.
යුද හමුදාපති ලුතිතන් ජනරාල් විකුම් ලියනගේ මහතාගේ උපදෙස් පරිදි මේජර් ජනරාල්වරයකුගේ සභාපතිත්වයෙන් යුක්තව මෙම කමිටුව පිහිටුවා ඇති බව රසික කුමාර මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රමිතිකරණයකින් තොර මෙවන් යමලොවට සුදුසු රේස් එකක් සංවිධානය කිරීම ගැන හමුදාපති සෘජුව වගකිව යුතුයි. හමුදා පරීක්ෂණයක් පැවැත්වුවහොත් සාධාරණ විසඳුමක් සිදුවන්නේ නැත. රටේ පවතින නීතිය අනුව මේ මරණ වලට වගකිවයුත්තන් නීතිය ඉදිරියට ගේන්න. අතුරු කමිටු අවශ්‍ය නැත. ගරු අධිකරණය ඉතුරු දේවල් බලාගනියි.
හොරාගේ අමාගෙන් පේන අහනවා