
(යොහාන් භාසුර)
ශ්‍රී ලාංකිකයන්ට ක්‍රීඩාවේ ප්‍රවීණතාව සමග ක්‍රීඩා උපාධියක් සම්පූර්ණ කිරීමට අවස්ථාව උදාකරදීම සඳහා දියගම ක්‍රීඩා සංකීර්ණය තුළ ක්‍රීඩා විශ්ව විද්‍යාලයක් ස්ථාපිත කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.
අ.පො.ස. උසස් පෙළ විෂය මාලාවට ක්‍රීඩා විෂයන් ඇතුළත් කිරීමෙන් පසු
ක්‍රීඩාව සහ අධ්‍යාපනය දෙකම සමබරව පවත්වාගෙන යාමට අනාගත පරපුරට අවස්ථාව ලැබෙන බවත් ඉන් පසු දියගම ක්‍රීඩා විශ්ව විද්‍යාලය වෙත පැමිණ ක්‍රීඩාවේ නියැලෙමින් ක්‍රීඩා උපාධිය සම්පූර්ණ කිරීමේ අවස්ථාව ඇති බවත් අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd