
(නිමල කොඩිතුවක්කු)
ශ්‍රී ලංකා නාවුක හමුදාවේ 14 වැනි නාවුක හමුදාපතිවරයා වූ විශ්‍රාමික, දයා සඳගිරි මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගය හා එක් විය.
සමුද්‍රීය හා නාවුක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් එතුමාට ඇති හසල දැනුම හා පළපුරුද්ද නිසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඒ මහතාව සමගි ජනබලවේගයේ සමුද්‍රීය හා නාවුක ප්‍රතිපත්ති පිළිබඳ උපදේශකවරයකු ලෙස පත් කිරීමට පියවර ගත්තේය.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මෙම හමුව සඳහා සමගි ජල බලවේගය මහලේකම් රංජිත් මදුමබණ්ඩාර, හර්ෂණ රාජකරුණා යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාෂල්තුමාගෙන් අහලද ගත්තෙ? බලාගෙන!
අනුරලා කරන දේ කොපි කරනවාට වඩා ප්‍රතිපත්තියක්, දර්ශනයක් නැති බව පැහැදිලියි.
පව් සජිත් මහත්තයා ,අනුර කුමාර කරන දේවල් අනුකරනය කරන්න ගිහිල්ලා පක්ෂයත් නැතිවෙනවා
සඳුදා රෑත් ෆොනී මහත්තයා තමන්ගේ මහන්තත්ත කමගැන මොනවදෝ පුරසාරම් දෙඩෙව්වා! එයාට දැන් එයාගේ පක්ෂය සලකන්නේ ලොම් හැලිච්ච, දත් නැති සිංහයෙක් ගාණට.. මේ වෙන්න ජනාධිපති ගැන නම් කියන්න තියෙන්නේ මේ සිඟිති මානසිකත්වය මෙන්ම ෆොනීටත් වඩා තමන් ගැන අධි තක්සේරුවෙන් ඉන්න ඔයා නම් මේ රටේ ජනාධිපති වෙන්නෑ. ඒක ස්ථිරයි! තීන්දුයි! කැපයි!
යුද්දෙට බයේ හමුදාවෙන් පැනලා ගිය කට්ටිය මාලිමාවට යනවා... සැබෑ රණවිරුවෝ සජබෙට යනවා.
හමුදාවල අය යුද විද්‍යාවේ දක්ෂයෝ... නමුත් දේශපාලනයේදී නොවෙයි. උදාහරණ එමටයි. ඒ නිසා මේ අය පක්ෂවලට එකතු වුණා කියලා එයාලාගේ ගෙවල් වල ඡන්ද දෙක තුනක් පමණයි... එම පක්ෂවලට ලැබෙන්නේ... අනික මේ අයගෙන් සමහරු තමන්ගේ නිලබලය යුතු ලෙස භාවිතා කරමින් රජයේ දේපල අවභාවිතා කළ බවටත් චෝදනා තියෙනවා. එනිසා කාගේ කාගේත් කිල්ලෝටවල හුණු තියෙනවා...
යුද්ධය විකුණාගෙන කෑවා කියලා පිරිසක් තව පිරිසකට චෝදනා කරනවා. විශ්‍රාමික හමුදා සාමාජිකයින් එකතුකර අපි ළඟ තමයි වැඩිපුර යුධ වීරයෝ ඉන්නේ කියලා පෙන්වන්න දැඟලීමත් යුද්ධය විකුණගෙන කෑමේ තවත් ක්‍රමයක් තමයි මිත්‍රයා. මහා ලොකු විරුවෙක් ඇවිත් කරපු හැටි මතක්වෙන්කොට තවමත් ඇඟ හිරිවැටෙනවා...!
විශ්‍රාමික සෙන්පතියෝ ඇවිත් වෙළෙන්ඳන්ගේ කනට ගහලා බඩුමිල පාලනය කළ හැටි අපිට මතක්වෙනවා...!
මේ අර ඇවන්ගාඩ් එකේ වැඩකරන කෙනා නේද?
පක්ෂෙට එකතු වුණා විතරයි තනතුරකුත් දීලා? තවත් ඔය වගේ කට්ටිය පෝලිමේ එයි වගේ...?
සජිත් කියන්නේ ඕනෑම කුණු ගොඩක් ගන්න මිනිහෙක්.
නිකන් ටින් කිරි නාගන්න හදනවා .කට්ටියටම ඒ පැත්තට ගිහින් ජවිපෙ චන්ද කඩලා දෙන්න කියලා වගේ ?
වාහනේට නැගගට ඕක පනගන්වලා ගමනක් යන්න එන්ජිමක් නැහැ නේ
දයා සදගිරිට රාහුගේ හා සෙනසුරුගේ අපලයක් ලබලද කියලා හිතෙනවා ගිහිල්ලා තියෙන තැනත් සමගි ,සජිත් ප්‍රේමදාස සෙනසුරු කේතුගේ අපල .