(මහින්ද නිශ්ශංක)
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙස හිටපු යුද හමුදාපතිවරයකු වන ජනරාල් දයා රත්නායක මහතා පත්කර තිබේ.
නව සභාපතිවරයා ඉදිරි දින කිහිපය තුළ නව ධූරයේ වැඩ බාර ගැනීමට නියමිතය.
(මහින්ද නිශ්ශංක)
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙස හිටපු යුද හමුදාපතිවරයකු වන ජනරාල් දයා රත්නායක මහතා පත්කර තිබේ.
නව සභාපතිවරයා ඉදිරි දින කිහිපය තුළ නව ධූරයේ වැඩ බාර ගැනීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ පත්වීමක්... ජොන්ස්ටන්ට නටන්න බැරි වෙයි..
අවංක, දක්ෂ නිලදාරියෙක්. සුබ පැතුම්
ඔය ටිකෙන් ටික මිලිටරිකරණය වෙන්නේ. පොහොට්ටුවන්ට ඡන්දය දුන්න කම්මැලි වහල්ලුන්ට තමයි ඉල්ලන් කන්න වෙන්නේ. කියලාවත් කරගන්න බැරි වැඩක්.
අනේ... සුදුස්සට සුදුසු තැන දෙනවා නම් ඔයාට මොකද? වැඩක් බලාගන්න..
වරායේ කන්ටේනර් ස්කෑනර් යන්ත්‍රය වහාම ක්‍රියාත්මක කරන්න
කඩේ ගියේ ඕකටනේ.
"ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත කියලා සුභාෂිතයේ තියෙනවා". ඒ අනුව මෙතුමා හමුදාවකට නායකත්වය දුන්නට වරායකට සාර්ථක නායකත්වයක් දෙන්න හැකිවේවිද කියලා අපිට බලා ගන්න පුළුවන්.
ජනපති තුමනි කරුණාකර හැකි ඉක්මනින් ශ්‍රී ලංකා රේගුවටත් සුදුසුකම් ඇති අවංක රටට සේවය කළහැකි අධ්යක්ෂ මඩුල්ලක් හා කාර්යක්ෂමව වැඩ කළහැකි, පගා නොගසන කාර්ය මණ්ඩලයක් පත් කර සුදුසු නීති පනවා රෙගු මාෆියාවෙන් ගලවා ලාභ ලබන ආයතනයක් බවට පත් කරන්න.
ඇල්බීසියා සහ අඹ ලීවලට ඉක්මණින් ගුල්ලෝ විදින නිසා ඒ සඳහා අඩුතරමින් දැව ආරක්ෂකයක්වත් යෙදීම කාලෝචිතය.
වරාය පමණක් නොව මේ රටේ සියලුම රාජ්‍ය ආයතන දැඩි මුල්‍ය සහ වෘතීය විනයක් සහිතව පවත්වා ගෙන යාම සඳහා උසස් හමුදා නිලධාරින් අනුයුක්ත කිරීම ජාතික අවශ්‍යතාවයක් වශයෙන් සැලකිය යුතය. වල්බුරු නිදහස මේ රට අවුලෙන් අවුලට පත්කර ඇත. ප්රජාතන්ත්රවාදය සහ නිදහසේ අවශ්‍යතාවය ඇත්තටම ගැටළු සහගතය.