
(දයාරත්න ඇඹෝගම)
පහළ දිවුල්වැව වැවේ දිය නෑමට ගිය හමුදා භටයෙකු දියේ ගිලී මියගිය බව කපුගොල්ලෑව පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ කෑගල්ලේ පදිංචිව සිටි වවුනියාව,පංපේමඩුව යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ ඉෂාන් උදය කුමාර(38)නැමති හමුදා භටයෙකි.
මෙම යුද හමුදා භටයා තවත් හමුදා භටයන් තිදෙනෙකු සමග එම හමුදා කදවුරේම සේවය කරන හමුදා භටයෙකුගේ පියාගේ අවමගුලට සහභාගි විම සදහා පහළ දිවුල්වැව ප්‍රදේශයේ පිහිටි නිවසකට පැමිණ ඇති බව පොලිසිය කියයි.
අවමගුල් උත්සවය අවසන් කොට ඊයේ(27) මොවුන් ආපසු හමුදා කදවුරට යමින් සිටියදි පහළ දිවුල්වැව වැවට දිය නෑමට ගිය අවස්ථාවේදි මෙම හමුදා භටයා දියේ ගිලීමෙන් මිය ගොස් ඇති බව පොලිසිය පැවසිය.
2025 දෙසැම්බර් මස 18
404
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
232
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දියේ ගිලී හමුදා භටයා මරුට
බක්මී්ගොල්ල Saturday, 29 March 2025 01:20 PM
හරිම දුකයි. ඔබට නිවන්සුව පතමු. හමුදා භටයෙක් වෙලත් පීනන්න බැරිද? අනිත් භටයෝ මේ වෙලාවේ හිටියේ නැද්ද තම සොහොදර සෙබලා බේරාගන්න...