(ජේ.කේ.එල්. චාමින්ද සහ රවී ලියනගේ)
පොල් අතුමෝදර ගඟේ දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු අද (17) දහවල් දියේ ගිලීමෙන් මියගොස් ඇති බැව් යක්කල මුල්ල පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 11 සහ දාහතර වැනි වියේ පසුවන කවිෂ්ක නිස්සර (11) සහ දිමුතු ලක්ෂ්මිත (14) නැමති පාසල් සිසුන් දෙදෙනෙකි. මොවුන් යක්කල මුල්ල.පොල් පාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
මිය ගොස් ඇත්තේ කවිෂ්ක නිස්සර (11) සහ දිමුතු ලක්ෂ්මිත (14) නැමති පාසල් සිසුන් දෙදෙනෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd