IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


දඹුල්ල වී ගබඩාවේ වි මිටි 200ක් උස්සලා

(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල කණ්ඩලමේ වී අලෙවි මණ්ඩලයට අයත්  ගබඩාව කඩා  වී මිට  දෙසීයකට අධික ප්‍රමාණයක් සොරාගෙන ගොස් ඇතැයි වී අලවි මණ්ඩලය දඹුල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

දඹුල්ල කණ්ඩලම වී අලෙවි මණ්ඩලයේ එක් ගබඩාවක ටකරන් තහඩු ගල්වා මෙම වී සොරාගෙන ගොස් තිබෙන බවත් එහි තාවකාලික පත් කොට  සිටින මුරකරුවකු වී අලෙවි මණ්ඩලයට දැනුම් දීමෙන් අනතුරුව මෙම පැමිණිල්ල ඉදිරිපත් කොට තිබේ

එමෙන්ම මෙම වී තොග සොරාගෙන ගිය කණ්ඩායම් පිළිබඳව සහ වාහන පිළිබඳව මේ වන විටත් පොලීසියට සියලු තොරතුරු ලබාදී තිබෙන බව වී අලෙවි මණ්ඩලයේ තාවකාලිකව රඳවා සිටින මුරකරු අප සමග සඳහන් කළේය.

මෙම සොරකම් පසුගිය 29 වැනි දා සිදු වී තිබෙන බවත් මේ වන තුරුත් ඊට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම්ක් හෝ කොපමණ වී ප්‍රමාණයක් සොරා ගෙන ඇද්ද යන්න නිශ්චිත වශයෙන් ගණනය කර නැති බව වී මිටි 200 සොරාගෙන ඇති බවට විශ්වාස කරන්නේ යැයි එම මුරකරු අප සමග සඳහන් කළේය.



අදහස් (1)

දඹුල්ල වී ගබඩාවේ වි මිටි 200ක් උස්සලා

ravin Wednesday, 07 September 2022 10:05 PM

පැමිණිල්ලත් දැම්මා නම් ?බඩුත් නැතිනම්විමර්ශනත් නැතිනම්, ෂුවර් එකටම දෙස්පාලුවෙක් පිටිපස්සේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 429 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 601 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 242 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site