
(යොහාන් භාසුර)
දුඹුරු සීනි මෙට්‍රික්ටොන් 607.5 ක් නීති විරෝධීව ආනයනය කළ සිද්ධියේ වරදකාර සමාගම ඊට අදාළ දඩ මුදල සම්පූර්ණයෙන් මහා භාණ්ඩාගාරය වෙත බැර කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.
රුපියල් මිලියන 160 ක දඩ මුදල නියමිත පරිදි ගෙවීමට සමාගම කටයුතු ඇති බව කියන අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ආනයනය සීමා කර ඇති දුඹුරු සිනී සුදු සීනි බව පවසමින් ආනයනය කර තිබිය දී ඉකුත් ජනවාරි මාස 9 වැනිදා රේගුව අත්අඩංගුවට ගත් බව ද සදඟන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දඩය ගෙවන්නේ සමාගම නෙමෙයි. පොදු ජනතාව. දුඹුරු සීනි 385 යි...
රාජ්‍ය ඇමැතිතුමනි, සුදු සීනි බදු නඩුව අයකර ගැනීම ගැන කුමක් කිව හැකිද?
දුඹුරුසීනි, සුදුසීනි වලට වඩා මිලවැඩි නමුත් ඇත්තටම පෝෂණ ගුණය අතින් මේ දෙවර්ගය අතර කැපී පේන වෙනසක් නැත. වැඩි විස්තර අවශ්‍ය නම් අන්තර් ජාලයට පිවිසෙන්න....