(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා තුළ තහනම් සංවිධාන ලෙස නම් කර තිබූ සංවිධාන හයක තහනම ඉවත්කිරීමට ආරක්‍ෂක අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
ඕස්ටේ්‍රලියානු දෙමළ කොංග්‍රසය, ගෝලීය දෙමළ සංසදය, ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව, ද්‍රවිඩ ඊලාම් ජනතා සම්මේලනය, කැනේඩියානු දමිල කොංග්‍රසය සහ බි්‍රතාන්‍ය දමිළ සංසදය යන සංවිධාන හයේ තහනම මෙසේ ඉවත් කර ඇති බව ආරක්‍ෂක අමාත්‍යංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩයස්පෝරාවෙන් සල්ලි පොම්ප කළේ මේකට නෙව. අරගලයට ජය වේවා. සාදු කියලා අනුමෝදන් වෙමු පිංවතුනි .
This is a good move .. during this difficult time ..we must settle frictions among nationalities ... all should contribute to the same cause.
කන්න ඕන වුනාම කබරගොයත් තලගොයා වෙන්න කතා. එදා වත්මන් ආරක්ෂක ලේකම් කොහොමද පම්පෝරි ගැහුවේ. දැන් කොහොමද? සල්ලි ලැබෙනවා නම්, ත්‍රස්තවාදී සංවිධානවලුත් දේශප්‍රේමී වෙනවා.
කලදුටුකළ වල ඉහගන්න අය වැඩි නව රජයේ කළගුණ සැලකීමක්ද? සම්බන්ධන් කියලා තිබුණා අපේ ඉල්ලීම් දෙන්න රජය එකඟවුණා කියලා..
අරගලයට බැනපු අයට නම් දැන් සැප ඇති නේද? Go Home Ranil
කියන්න වචන නෑ. උතුර, නැගෙනහිරත් පූජාකරයි වගේ ලස්සනට...
එක මවකගේ දරුකැළ බැවිනා... යමුයමු වී නොපමා... එහෙම බැරි නම් ජාතික ගීය වෙනස් කරමු...!!!
ඊළම දීලම නවත්තන්න...
රනිල් සියදිවි හානිකරගත්තාට අපිට කිසිම අමාරුවක් නැහැ හැබැයි රටට කෙලවුනොත් වලෙන් එලියට අරන් බෙල්ල කපාවි සිංහලයෝ.
ලබන මහ චන්දෙන් රාජපක්ෂලා දිනනවා ඒකාන්තයි. ගෝඨා ආයේ ජනාධිපති වෙන්නත් බැරි නෑ.අරගලයට ජයවේවා.
ආරක්ෂක අමාත්‍යාංශයත් වහලා දාමු... සුළු සුළු වැරැදිවලට සිරගත කළ ද්‍රවිඩ දේශපාලන සිරකරුවන් 46ක් වහාම නිදහස් කරනවලු කියලා විජේදාස කිව්වලුනේ... අරගල කරපු මිනිස්සු තමයි දැන් ත්‍රස්තවාදියෝ වෙලා තියෙන්නේ... ජනාධිපති පුටුවේ වාඩිවීම, ජනාධිපති නිලනිවසට මුලින්ම ඇතුළු වීම.... මේවා රටක මහ දරුණු ගණයේ ත්‍රස්තවාදී ක්‍රියා හොඳේ...!