IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරු මැතිසබේ විරෝධතාවයක

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

යුද සමයේදී උතුරේ  අතුරුදන් වූ පුද්ගලයන්ගේ පවුල්වලට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා සිටිමින් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක්  විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පාර්ලිමේන්තු සභාගර්භයේ අද (12)  පෙරවරුවේ  විරෝධතාවක  නිරත වූහ.

මේ විරෝධතාව  පැවැත්වූයේ යුද සමයේදී  උතුරේ අතුරුදන්වූ පුද්ගලයන් සම්බන්ධයෙන්  දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විනෝ රාධලිංගම් මහතා කතා කරමින් සිටියදීය.

සෙල්වම් අඩෙයිකලනාදන්, ගෝවින්දන් කරුණාකරන් සහ   චාල්ස් නිර්මලනාදන්  ඇතුලු දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන්  පිරිසක් මෙම විරෝධතාවයට එක්වී සිටිනු දැක ගත හැකිවිය.

උතුරේ පිරිසක් අතුරුදන්වී දින දෙදහසක් ගතවී ඇතත් ඒ අයගේ පවුල් වලට තවමත් සාධාරණය ඉටුවී නැතැයි චෝදනා කළ  එම මන්ත්‍රීවරු ඒ  පිරිස්වලට වහාම සාධාරණය ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බවද සඳහන් කළහ.



අදහස් (2)

දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරු මැතිසබේ විරෝධතාවයක

Bamunuarachchi Friday, 12 August 2022 05:26 PM

සර්වපාක්ෂික මඟුලෙන් දැන් රටට වැඩක් නැහැ. මොවුන් හදන්නේ උන්ගේ මලු පුරවා ගන්න. සාධාරණය ඉෂ්ඨ කරන්න කියන්නේ සල්ලි දෙන්න කියලද? ත්‍රස්තවාදියෙකුගේ වටිනාකම කොපමණද? රට පැනලා ඉන්න ගොයියොත් ඔය අතුරුදන් ලිස්ට් එකේ ඉන්නවා නේද?

:       0       4

ruwan Saturday, 13 August 2022 08:34 AM

ඇයි අපේ ආමි එකේ අතුරුදන් වුනු ළමයින්ගෙ අම්මලා තාත්තලාටත් මෙහෙම එකමුතු වෙලා උද්ඝෝෂණය කරන්න බැරි. එතකොට ඒවත් ජාත්‍යන්තරයට යනව. නැත්නම් හිතන්නේ මුන් හරි හොඳ කුක්කු බබාලා කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 491 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site