(නිමල කොඩිතුවක්කු)
අනුප්‍රාප්තික ජනාධිපති තේරීම සම්බන්ධයෙන් දමිළ ප්‍රගතිශීලී සන්ධානය, සමගි ජන සන්ධානය සමඟ එක්ව හවුල් ආණ්ඩුවක් ලෙස කටයුතු කිරීමට එකඟ වූ ඩලස් අලහප්පෙරුමට සහය පළ කරමින් ඡන්දය ලබා දීමට තීරණය කළ බව එහි නායක මනෝ ගනේෂන් මහතා පැවසීය.
දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායකත්ව මණ්ඩලය අද පස්වරුවේ නුගේගොඩ පිහිටි පක්ෂ ලේකම් කාර්යාලයේ රැස්වී මෙම තීරණය ගත් බවත් ඔහු සඳහන් කළේය.
අනුප්‍රාප්තික ජනාධිපති තේරීම සඳහා තරඟ කිරීමට නාම යෝජනා බාරදුන් සියලු අපේක්ෂකයන් සම්බන්ධයෙන්, සාකච්ඡා කර මෙම තීරණය ගත් බවත් මනෝ ගනේෂන් මහතා තවදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩලස් ගොයියා රටෙන් කාලක් දෙන්න පොරොන්දුවෙලා වගෙයි. නුඹලගේ සහාය ලැබුණා කියලා රටට සංචාරකයින් එන්නෙත් නැහැ. විදේශීය ආයෝජන ලැබෙන්නෙත් නැහැ. අපට ඕනේ රටට විදේශීය ආයෝජන, විදේශීය විනිමය ලැබෙන ක්‍රමයක් මිසක් නුඹලාගෙන් කව්ද රට කරන්නේ කියන එක නොවෙයි. දෙමළුන් හම්බයින් මේ සිංහල රට ඔවුන්ගේ මව්බිම හැටියට සලකන්නේ නැහැ. ඒ බව අපි දන්නවා. ඒ නිසා අපිට දෙමල්ලු, හම්බයින් එපා.