දුම්රියක් පිලී පැනීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇති බව දුම්රිය පාලක මැදිරිය කියයි.

පොතුහැර සහ පොල්ගහවෙල අතරදී මෙලෙස පීලී පැනීමට ලක්ව ඇත්තේ  කුරුණෑගල සිට කොළඹ බලා ධාවනය කෙරෙන කාර්යාල දුම්රියයි