
(යොහාන් භාසුර)
දුම්රිය ස්ථානාධිපතිවරු 44 ක් හෙට දිනයේ බඳවා ගන්නා බවත් ස්ථානාධිපතිවරු 50ක් බඳවා ගැනීමට අනුමැතිය ලැබී ඇති බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්. ඒ. ඩී. එස්. ගුණසිංහ මහතා අද (2) පැවසීය.
එම ස්ථානාධිපතිවරු 44 දෙනාට හෙට පෙරවරුවේ පත්වීම් ලිපි නිල වශයෙන් දෙන බව කී දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පුරප්පාඩු වී ඇති සෙසු සේවකයන් වෙනුවෙන් ඉදිරියේදී කොන්ත්‍රාත් පදනම මත බඳවාගැනීම් කරන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි රියදුරෝ සහ නියාමකයෝ බඳවාගෙන පුහුණුව දෙන්න බැරි...? ඔවුනුත් ආනයනය කරලා ජරාව කන්නද?