(යොහාන් භාසුර)
දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (5) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පැය 24ක වැඩවර්ජනය අත්හිටවූ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පැවසීය.
දුම්රිය පාලන අධිකාරිය එම සංගමය සමග කළ හදිසි සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කළ බවත් ඒ අනුව මගී ජනතාව වෙනුවෙන් හැකි පමණ දුම්රිය ධාවනයට කටයුතු කරන බවත්කසුන් චාමර මහතා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රිය වැඩ වර්ජනය කළත් උපරිම පැය 24යි. මේ වැඩ වර්ජන ප්‍රකාශයට පැය 1යි. අපි දන්නවා එයාලාට වෙන පාඩුව කොතරම්ද කියලා...!