IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දුම්රිය වැසිකිළියේ බිළිඳා දමා ගිය ‌යුවල අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

මීනගයා දුම්රියයේ වැසිකිළිය තුළ බිලිඳු දරුවා දමා ගිය තරුණ පෙම්වතුන් යුවළ අත්අඩංගුවට ගෙන ඇතැයි  පොලිසිය කියයි

ඔවුන් දෙදෙනාටම වයස අවුරුදු 26 කි

මඩකලපුව  දක්වා පිටත්ව යාමට සූදානම් තිබූ මීනගයා දුම්රියේ වැසිකිළියක් තුල නිල් පාට කූඩයක දමා බිළිඳා දමා ගොස් තිබියදී මගින් ලබා දුන් තොරතුරක් අනුව දුම්රිය බලධාරීන් විසින්  ඊයේ (10) රාත්‍රිෙය් සොයා ගැනිණි

අත්අඩංගුවට ගත් තරුණයා දෙහිවල ප්‍රදේශයේ රැකියාව නිරත වී ඇති අතර තරුණියට දරුවකු ලැබීමට සිටින බව ආරංචි වීමෙන් පසු ඇය කොළඹට ගෙන්වා ගෙන නතර කිරීමට කටයුතු කර ඇත

සැකකාර තරුණියට ඉකුත් පසුගිය මස 25 වැනි දින මෙම දරුවා ලැබී ඇති අතර  පසුව දරුවා ඊයේ රාත්‍රී මෙලෙස දමා ගොස් තිබිණි

බණ්ඩාරවෙල  නායබැද්ද හා කොස්ලන්ද ප්‍රදේශවලදී සැකකාර තරුණයා සහ තරුණිය අත්අඩංගුවට ගෙන තිබිණි



අදහස් (2)

දුම්රිය වැසිකිළියේ බිළිඳා දමා ගිය ‌යුවල අත්අඩංගුවට

චන්දන Saturday, 11 March 2023 08:18 PM

දරුවාට බරපතළ හානියක් නොකර මේ තත්ත්වයේ පැවතීම එක පැත්තකින් හොඳයි. නමුත් මෙතන මව පියා දෙන්නම බරපතල සමාජ ගැටළු රාශියකට මුහුණ දීල ඉන්න බව පේනවා.

:       0       20

Lalla Saturday, 11 March 2023 10:32 PM

දරුකමට හදාගන්න කැමති දරුවන් නැති අය ඕන තරම් ඉදිරියට එයි. නීත්‍යානුකූලව ඉක්මනට දෙන්න.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 396 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 230 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site