(නිමල කොඩිතුවක්කු)

දුම්රිය අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සමග පැවැති සාකච්ඡාවකින් පසු දුම්රිය වැඩ වර්ජනය අවසන් කළ බව දුම්රිය රියදුරු සංගමය කියයි.

ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් අද මධ්‍යම රාත්‍රිෙය් දුම්රිය වර්ජනය ආරම්භ කළේය.