(යොහාන් භාසුර)
ලොකොමොටිව් ඔපරේටින්ග්ස් ඉංජිනේරු සංගමය ඇතුළු දුම්රිය වෘත්තීය සමිති කීපයක් ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් අද (5) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනයක් අතහැර දැමූ බව ලොකොමොටිව් ඔපරේටින්ග්ස් ඉංජිනේරු සංගමය අද (5) පස්වරුවේ පැවසීය.
එම වර්ජනයට මුලික ගැටලුව බවට පත්ව තිබූ උසස්වීම් සම්බන්ධ ගැටලුවට අමාත්‍ය මණ්ඩලය විසදුමක් දීම නිසා වර්ජනය අතහැරි බව ද එම සංගමය කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නං..ගණන් ගත්තෙ නැහැ ...දන්නවා ස්ට්‍රයික් නොකරන බව...
එන්ජින් ඩ්‍රයිවර් හා ලෝකෝමෝටිව් ඉංජිනේරු කියන්නේ දෙන්නාම එක්කෙනෙක් නේද? වාෂ්ප දුම්රිය තිබෙන කාලේ ෆයර්මන් හෙවත් උඳුනට අඟුරු දමන්නා අවුරුදු ගණනක සේවයෙන් පසු එන්ජින් ඩ්‍රයිවර් තනතුරට උසස් වීමක් ලැබෙනවා. මට හිතෙන්නේ බස් ඩ්‍රයිවර් වැඩේ එන්ජින් ඩ්‍රයිවර් වැඩේට වඩා අමාරුකාරියක්...!