(ඩයනා උදයංගනී)
පසුගිය දිනවල ධාවනය කෙරුණු දුම්රිය අතරින් ගමන් වාර 22 ක් අද (30) සහ හෙට (31) දිනවල ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
සති අන්තයේ මගීන් පැමිණීම අඩුවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
ඒ අනුව අවලංගු කෙරුණු දුම්රිය ගමන්වාර පිළිබඳව දුම්රිය මගී නිල සාමූහිකය ෆේස් බුක් පිටුවේ මෙසේ පළ කර තිබිණි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd