
(මහින්ද නිශ්ශංක)
දුම්රිය රියදුරන් ආරම්භ කළ වර්ජනය හතරවන දිනටත් ක්‍රියාත්මක අද (10 )පෙරවරුවේ කාර්යාල දුම්රිය 20ක් අවලංගු වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
සෑම දුම්රිය මාර්ගයක්ම ආවරණය වන පරිදි අද දිනයේ කාර්යාල දුම්රිය රැසක් ධාවනය කිරීමට සැලසුම් කර තිබූ බවද දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කාලකන්ණි මිනිස්සු ටික ස්ට්‍රයික් කරලා අන්තිමට ඒ දවස් ටිකට වැටුපත් ගන්නවා විතරක් නෙමෙයි ඉල්ලීම් ටිකත් ලබාගන්නවා . දඩුවම් වින්දින්දේ අහිංසක මිනිස්සු . එකයි මුන්ට කාලකන්නි කියා කියන්නේ. බලධාරීන්ට කොන්දක් නැහැ අඩුම තරමින් මුන් ස්ට්‍රයික් කරපු දවස් වල වැටුප නොදී ඉන්න. වෙන කරන්න දෙයක් නැහැ අර එක සැරයක් මේ රියදුරන්ගේ එකෙකුට නෙළුව වගේ කොයි වෙලේක හරි මුන් කනවා මිනිස්සුන්ගෙන් මතක හිටින්න .