(යොහාන් භාසුර)
ලංකා දුම්රිය සේවක යහසාධක සංගමයේ නිලධාරී මණ්ඩල විසුරුවා හැර ත්‍රිපුද්ගල පාලන කමිටුවක් පත්කරමින් දුම්රිය සාමාන්‍යාධිකාරී එච්. එම්. කේ. ඩබ්ලිව්. බණ්ඩාර මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
දුම්රිය සේවක යහසාධක සංගමයේ සභාපති, උප සභාපති, ලේකම් සහ භාණ්ඩාගාරික ඇතුළු නිලධාරී මණ්ඩය කර ඇති අවිධිමත් මූල්‍ය පාලනය සහ ව්‍යවස්ථා විරෝධී කටයුතු හේතුවෙන් එම පියවර ගත් බව එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.
එම අතුරු පාලන කමිටුවේ සභාපතිවරයා ලෙස අධිකාරී ඉංජිනේරු ජී. ඒ. ක්‍රිසන්ත මහතා කටයුතු කරන අතර සෙසු සාමාජිකයන් ලෙස ඩබ්ලිව්. ඒ. පී. ධර්මසේන (අධිකාරි ඉංජිනෙන්රු) (පහළ) සහ එච්. එම්. වී. බී. සිරිවර්ධන (ධාවනාගාර ඉංජිනේරු) යන මහත්වරු කටයුතු කරති.
ලංකා දුම්රිය සේවක යහසාධක සංගමය ශ්‍රී ලංකා දුම්රිය සේවකයන්ගේ විශාලතම සංගමය වන අතර එම සංගමය පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
289
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්රිය යහසාධක සංගමයේ නිලධාරී මණ්ඩලය ඉවත් කරයි