
(යොහාන් භාසුර)
රත්මලාන දුම්රිය කර්මාන්තශාලාවේ අලුත්වැඩියා කරමින් තිබූ වායුසමීරණය කළ රුමේනියම් දුම්රිය මැදිරියක් අද (25) ගිනිගෙන විනාශ වූ බව එම කර්මාන්තශාලාවේ උසස් නිලධාරියෙක් පැවසීය.
මෙම මැදිරිය වැල්ඩින් කරමින් තිබියදී සුළ සමඟ ගිනිගත් බවත් එම සුළු ගිනිදැල්වීමෙන් සම්පූර්ණ මැදිරිය ගිනිගෙන දැවුණු බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පීලි පනිනවා, එන්ජින් මග නවතිනවා... දැන් දුම්රිය මැදිරිත් අංගනයේදීම ගිනිබත් වෙනවා... නියමයි..!
තවමත් හරියට ඇස් ඇරිලා නැහැ. සුළඟට මේ ගින්න ඇතිවූ බව කිව්වත්, නොසිතූ ලෙස නිතරම වන විනාශ... ඊට අමතරව වැඩිදුර සොයා බලන එක හොඳයි නේද? හෙමින් හෝ රට ගොඩ ඒම වැළැක්වීමට පුහුණුඅයගේ ක්‍රියාද කඩාකප්පල් කිරීමක්ද මේ කියලා...!
Safety equipment සහ work permit නැතුවද මෙහෙම වැඩ කරන්න දෙන්නේ..? safety officer ලා ඕවගේ තැන්වල නැතිද? කුඩා ගින්නක් ඇතිවෙද්දී ඒවාට ප්‍රතිචාර දක්වන හැටි උගන්වා නැද්ද? ආණ්ඩුව කතාකරන්නේ ලොකු ටෝක් දීලා වුණාට, වැඩ අන්තිමයි.
වෙල්ඩින් කරන තැනක අදාල සක්‍රීය ගිනි නිවනයක් තබාගත යුතුයි යන්න කර්මාන්ත ආරක්ෂාව පිළිබඳ මූලික නීතියක්. පෙර පාසැල්වත් නොගිය අය දේශපාලන පත්වීම් ලබා වගකිවයුතු තැන් වලට ගියාම රටට විශාල පාඩු වගේම ආයතන ගෞරවයද නැති වේ.
මේ අය කිසිම වෙලවාක හරි වෙලාවක කොච්චි ධාවනය කරන්නේ නැහැ.