(යොහාන් භාසුර)

දුම්රිය ප්‍රමාදය වැලැක්වීමට පියවර ගැනීම දුම්රිය ප්‍රධානීන්ගේ වගකීම බවත් ප්‍රමාද වැලැක්වීමට ධාවන වේලාව සංශෝධනය කිරීමෙන් දුම්රිය තව දුරටත් ප්‍රමාද වන බවත් දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පැවසීය.

දුම්රිය ප්‍රමාදයට බලපා ඇති කරුණු නිසි අධ්‍යනයක් කර ඊට විසදුම් ලබාදිය යුතු බව කී ඒ මහතා මෙම තත්වය හමුවේ මගී ජනතාව තව දුරටත් අපහ්සුතාවට පත්වන බව ද සඳහන් කළේය.