(මහින්ද නිශ්ශංක)
කොටුව සිට මහනුවර බලා අද පස්වරුවේදී පිටත්වීමට නියමිත දුම්රියේ ප්‍රධාන නියාමකවරයා හා දුම්රිය පාලම් පරීක්ෂකවරයෙකු අතර ගැටුමක් ඇති වී ඇතැයි දුම්රිය ආරංචි මාර්ග පවසයි.
මේ නිසා දුම්රිය මහනුවර බලා පිටත්ව යාම බොහෝ වේලාවක් ගත විය හැකි බව දෙපාර්තමේන්තුව පවසයි.
කොටුව දුම්රිය ස්ථානයේ 8 වෙනි වේදිකාවේ දි දෙදෙනා හොදටම ගහගෙන ඇති අතර පසුව දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරීන් වහා මැදිහත් වී දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ බුදු මහත්තයෝ වර්ජනය කරන්න නම් එපා
යකෝ රස්සාව ඉවර වෙලා පාරට ඇවිත් ගහගනිල්ල ගහ ගන්න බැරිනම් මරා ගනිල්ලා අපිට ප්‍රශ්නයක් නැහැ.
වැඩ වර්ජනයක් වේද?
දෙන්නාවම අස්කරන්න ඕනෑ... !
ස්ට්‍රයික් කරන්නේ නැතෙයි?