(යොහාන් භාසුර)
අලාභ ලබන රාජ්‍ය ආයතන අතර ඉදිරියෙන්ම තිබෙන දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමේ පිළිබඳ අතුරු වාර්තාවක් ලබන ඔක්තෝබර් මස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා පත්කළ කමිටුවේ සභාපති, ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩි. එස්. රුවන්චන්ද්‍ර මහතා පැවසීය.
එම කමිටුවට විශ්වවිද්‍යාල ආචාර්යවරු ඇතුළු පිරිසක් ඇතුළත්ව සිටින අතර යෝජනා සකස් කිරීමේදී සියලුම දෙනාගේ අදහස්වලට විශේෂ අවදානය යොමු කරන බව ද රුවන්චන්ද්‍ර මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලන්කන් එක ප්‍රතිව්‍යුහගත කරන්නේ නැද්ද?
ඕක විකුණලාම දාන්න ඕන්... නැතිනම් හැදෙන්නේ නෑ.
මොකකටවත් කළින් ඕක පටන් ගනිල්ලා...!
ඕක විකුණලාම දාන්න ඕන්... නැතිනම් හැදෙන්නේ නෑ...
LRT එපා කියපු ලලිතසිරි ගුණරුවන්, අමල් කුමාරගේ එහෙම ඔය කියන කමිටුවේ සාමාජිකයෝද?
කන්ටේනර් ලලිත් කාලෙකින් දැක්කේ නැහැ. දුටු තැන හූ කියලා එළවන්න ඕනේ.