(මහින්ද නිශ්ශංක)
ලබන 24 වැනිදා දක්වා තවදුරටත් දුම්රිය ධාවනය ප‍්‍රාදේශිය මට්ටමින් පමණක් සිදුකෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව මහනුවර පොල්ගහවෙල, මහනුවර මාතලේ, මහනුවර නාවලපිටිය, මහව පොල්ගහවෙල, බෙලිඅත්ත ඉදුරුව, ගාල්ල ඉදුරුව, අතර පමණක් දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය පාලන කාර්යාලය පවසයි.
මේ අතර අද (22) කොලොන්නාව තෙල් පර්යන්තයේ සිට අනුරාධපුරයට සහ ගාල්ලට ඞීසල් සහ පෙට‍්‍රල් රැගත් දුම්රිය දෙකක් ධාවනය කළ බවත් අද දිනයේ ද කොලොන්නාව සිට මඩකලපුව සහ පේරාදෙණිය දක්වා ඉන්ධන රැගත් දුම්රිය දෙකක් ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දුම්රිය ධාවනය 24 තෙක් ප්‍රාදේශිය මට්ටමින් පමණයි