
(යොහාන් භාසුර)
දුම්රිය ධාවනාගාර සේවකයන් ඇතුළු වෘත්තීය සමිති කීපයක සේවකයන් නැවත වර්ජනයක් ආරම්භ කර ඇති අතර ඒ හේතුවෙන් අද (7) පෙරවරුවේ ද දුම්රිය කීපයක් අවලංගු කර තිබේ.
දුම්රිය වෘත්තීය සමිති කිහිපයක සාමාජිකයෝ මේ වන විට දුම්රිය මූලස්ථානයට පිවිසෙන ප්‍රධාන දොරටුව අවහිර කරමින් ඉන්ධන ඉල්ලා විරෝධතාවයක නිරතව සිටිති.
අවලංගු කළ දුම්රිය අතර පෙරවරු 11.50 ට කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය බලා ධාවනය වන නගරාන්තර සීඝ්‍රගාමී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නම් මිනිස්සු වෙන්න බෑ. අපතයින් තමයි...