IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


දුම්රියේ දහසකට සේවය අතහැර යාමේ ලිපි මුද්‍රණයට?

(යොහාන් භාසුර)

දුම්රිය වර්ජනයට සහභාගි වී සිටින දුම්රිය ස්ථානාධිපතිවරු ඇතුළු දුම්රිය සේවකයන් දහසකට ආසන්න සංඛ්‍යාවකට සේවය හැර යෑමේ ලිපි සූදානම් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම සේවය හැර යෑමේ ලිපි මේ වන විට මුද්‍රණය සඳහා යොමුකර ඇති බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය. දුම්රිය ස්ථානාධිපතිවරු, දුම්රිය පාලකයන් සහ දුම්රිය උප ස්ථානාධිපතිවරු එම වර්ජනයට සහභාගි වී සිටිති.  



අදහස් (19)

දුම්රියේ දහසකට සේවය අතහැර යාමේ ලිපි මුද්‍රණයට?

Janindu Perera Thursday, 11 July 2024 01:39 PM

කිව්වට ඕවා යවන්නේ නෑ. කලිනුත් මෙහෙම බොරු කිව්වනේ

:       11       38

පිටිගල මිලානෝ Thursday, 11 July 2024 01:40 PM

ගිණි පඩි කකා ඕටී ගගහා අයිස් ගහන දුම්රිය සේවකයන්ට හොද වැඩේ…..

:       11       67

යෝගා Thursday, 11 July 2024 01:47 PM

පුළුවන්නම් රටටම විනයක් උන දුම්රිය වර්ජකයන් දොට්ට දාලා පෙන්වන්න. කොන්ද පණ ඇති නායකයෙක් ලෙස රනිල් ඉතිහාසගත වනු ඇත

:       22       133

KoralageThursday, 11 July 2024 03:50 PM

Ranjan ඔයාට වැරදුණානේ. මොකද මේ පාලකයෝ රටම නැතිභංග කරල කුජීත කරලා හොරාකාපු නිසා තමයි උද්ධමනය නහුතෙට නැගලා තියෙන්නේ. අනික මේ හොර ආණ්ඩු ටැක්ස් ගහලා රජයේ සේවකයින්ට තියා අපිටත් තුන්වේල කන්න නැතුව බඩ පොත්තට ඇලිලා තියෙන්නේ. හැම දෙයක්ම හතර ගුණයකින් මිල නැගලා තියෙන්නේ. මිනිස්සුන් අද කනවා නෙමෙයි. ලෙවකනවා. මේක හරියට තේරුම්ගන්න.

:       0       0

Ranjan Thursday, 11 July 2024 01:53 PM

ජනතාවගේ බදු මුදලින් 86% ක් වියදම් කරන්නේ රාජ්‍ය සේවකයන්ව . බදු ගෙවන ජනතාවට කාර්යක්ෂම සුහදශීලි විධිමත් සේවයක් ලබා දෙන්න අපොහොසත් රාජ්‍ය සේවකයන් ගෙදර යැවිය යුතුයි සල්ලි අච්චු ගහලා පඩි වැඩි කලොත් උද්ධමනය ඉහළ ගිහින් ජනතාව අමාරුවේ

:       8       81

සමන් විමල් Thursday, 11 July 2024 01:56 PM

බලමු ආණ්ඩුවේ කොන්ද.

:       4       66

ranga Thursday, 11 July 2024 01:59 PM

කරනවා නම් එක හොඳයි ඔය සමිති කාරයෝ නිසා රට ආයි විනාශ වෙනවා.. ඔය කාලකන්නි සමිති කාරයන්ට දුටුතැන ගහන්න ඕනෑ..

:       5       57

රංබොඩ Thursday, 11 July 2024 02:05 PM

ආදර්ශයක් . එයාලා ඊයේ නිකම් ත්‍රස්තවාදීන් වගේ රජයට කතා කළේ. මොන රජය ආවත් මෙයාලා මෙහෙමයි නටන්නේ. මතකනේ. ජේ. ආර්.මහතා කළ වැඩේ. කිසිම ආණ්ඩුවකින් ඔවුනට නැවත රැකියා ලැබුනේ නෑ. රටක් හදන් බෑ වේවැල අතට නොගෙන.

:       5       66

අරවින්ද මොනරවිල Thursday, 11 July 2024 02:15 PM

ඔහෙගේ සේවයෙන් පහ කිරිමේ ලියුම ඔක්තෝබර් 19 වෙනිදාට පෙර අපි ලැබෙන්න සලස්වන්නම් හොදේ !

:       48       25

Manjula Bandara Thursday, 11 July 2024 02:23 PM

ආටක නාටක

:       19       11

Saman Thursday, 11 July 2024 02:28 PM

බලමුකෝ කියන විදිහට කරයි ද කියලා කොන්ද ඇතිව.

:       6       37

de silva Thursday, 11 July 2024 02:32 PM

මේගොල්ල සිටිය කියල හැමදාම දුම්රිය ප්‍රමාදවෙනවා අවලංගු වෙනවා , මගියෙකුට හරියට කතාකරන්න දන්නේ නැහැ , මේ ගොල්ල මගීන්ට සළකන්නේ හරියට මගින් මෙගොල්ලගේ වහල්ලු වගේ , මෙගොල්ලට වැටුප් වැඩි කළ කියල කිසිම තේරුමක් නැහැ , රජයේ සේවකයෝ අවශ්‍යප්‍රමාණයට වැඩිය 3 ගුණයක් පමණ විවිධ රජයේ ආයතනවල සිටිනවා , අර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වැඩක් නැතුව සිටින උපාධිධාරීන් පුහුණු කරලා ගන්න , කවුරුගතත් කොන්ත්‍රාත් පදනම මත ගන්න , මේවා කරන්න බැරිනම් දෙපාර්තමේන්තුවේ ඉඩම් දේපල පවරන්නේ නැතුව ,දුම්රිය සේවය පවත්වාගෙන යන එක පමණක් , පුද්ගලික අංශයට අවරුදු 10 කට පමණ පවරන්න , ලොකු වෙනසක් වේවි , දුම්රිය නිසි වෙලාවට ධාවනය වුනොත් බස්වල , පුද්ගලික වාහනවල යන මගින් විශාල ප්‍රමාණයක් දුම්රිය භාවිත කරවී , ටිකට් මිල ටිකක වැඩිවුනත් කමක් නැහැ ගුණාත්මක සේවයක් දෙනවා නම් මගින් ඒවි .

:       5       67

පියුමාල් Thursday, 11 July 2024 02:33 PM

යුද්ධය දිනපු හමුදා රණවිරුවෝ දාලා ඔය සේවය නිකන්ම සපයන්න පුලුවන්

:       9       55

Amila Thursday, 11 July 2024 02:56 PM

මේ යූනියන් මාෆියා කාරයන්ට පාඩමක් ඉගැන්නුවොත් ලොකු දෙයක් . JR ජයවර්ධනගෙන් පස්සෙ ආපු කිසිම නායකයෙක්ට යුනියන් කාරයෝ එක්ක හැප්පෙන්න කොන්දක් තිබුනේ නැහැ

:       3       35

Rohana Thursday, 11 July 2024 02:57 PM

ඔය අස්වීමේ ලිපි යවනව කිව්වට යවන්නේ නෑ. වෘත්තීය සමිතිවල ක්‍රියාකලාපවලට තර්ජනයෙන් පිලිතුරු නොදී සුහදව ප්‍රශ්ණය නිරාකරනය කිරීම පාලකයින්ගේ වගකීමයි. හැබැයි මේදුම්රිය සේවය හිගන්නගේ තුවාලය වගේ අවුරුද්දෙ වැඩි දවසක් මොකක්හරි ප්‍රශ්ණයක් අල්ලගෙන වර්ජනය කරනවා.මේනිස මගී ජනතාවට ගමන් අපහසුතා අතිවී අසරණ වෙනවා. මේවාට තිරසර විසදුම් ලබාදීම රජයේ වගකීමයි.මේවා ඉටුකරන්න බැරිනම් ජනතාවට බොරුකියා ආණ්ඩු පිහිටුවා ගැනීමෙන්. වලකින්න.

:       4       8

චන්දන Thursday, 11 July 2024 03:01 PM

කරුනාකරලා වහාම මේ ලිපි භාර දිලා එලවල දාන්න.මේ කරන කෙළවරක් නැති වර්ජනවලට මෙවැනි පිලිතුරු දිය යුතුයි

:       2       29

ලසන්ත Thursday, 11 July 2024 03:17 PM

80 ගණන්වල රජයෙන් කරනකොට ජපානයේ දුම්රිය සේවයයි, ඊට පස්සේ පුද්ගලික අංශයට දුන්නාට පස්සේ සේවයයි ගැන අධ්‍යනය කරන්න. අදහා ගත නොහැකි වෙනසකි! කාර්‍යක්ෂම හා ඉතා උසස් ගුණාත්මයෙන් යුතු සේවයකි. මෙහෙ පුද්ගලික අංශයට දෙන්න බැරිනම් තියෙන සේවය නිවැරදි මාවතට ගන්න. අකාර්‍යක්ෂම නිළධාරීන් ගෙදර යවා කොන්ත්‍රත් පදනම මත යහපත් විශ්‍රාමික නිළධාරීන් (අවුරුදු 68 ට අඩු) අවුරුදු කිහිපයකට බඳවා ගෙන අලුත් පිරිසක් පුහුණු කරන්න. නැතනම් යහපත් පහල මට්ටම් වල නිළධාරීන් උසස්කර අවශ්‍ය සේවය ලබාගන්න.

:       3       31

ලසන්ත Thursday, 11 July 2024 03:46 PM

80 ව දශකයේ රජයෙන් කරනකොට ජපානයේ දුම්රිය සේවයයි. ඊට පස්සේ පුද්ගලික අංශයට දුන්නාට පස්සේ සේවයයි ගැන අධ්‍යයනය කරන්න. අදහා ගත නොහැකි වෙනසකි. කාර්‍යක්ෂම හා ඉතා උසස් ගුණාත්මයෙන් යුතු සේවයකි. මෙහේ පුද්ගලික අංශයට දෙන්න බැරි නම් තියෙන්නේ සේවය නිවැරැදි මාවතට ගන්න. අකාර්‍යක්ෂම නිලධාරීන් ගෙදර යවා කොන්ත්‍රාත් පදනම මත යහපත් අවුරුදු 68ට අඩු විශ්‍රාමික නිලධාරීන් අවුරුදු කිහිපයකට බඳවාගෙන අලුත් පිරිසක් පුහුණු කරන්න. නැත්නම් පහළ මට්ටම් වල යහපත් නිලධාරීන් උසස්කර අවශ්‍ය සේවය ලබාගන්න. මීළඟ දශකයේදී වත් යහපත් දුම්රිය සේවයක් ලැබෙයි...

:       0       0

Shashika519 Thursday, 11 July 2024 04:43 PM

රනිල්ට ඔච්චර කොන්දක් නෑ. නගුට වනාගෙන ඉන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මැතිවරණ රාජකාරිවලට ආ කතක් මරුට
2025 මැයි මස 05 592 0

පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ


හෙට ඇරැඹෙන එ.ජා වෙසක් උළෙලේ ප්‍රධාන දෙසුම ජනපතිගෙන්
2025 මැයි මස 05 153 0

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ


ඡන්දපොළ ඡායාරූප ගැනීම වීඩියෝ කිරීම තහනම්
2025 මැයි මස 05 75 0

ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම


ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් රටවල් අතර 4 වැනි තැනට
2025 මැයි මස 05 590 0

ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.


වැලිකඩ බන්ධනාගාරයේ කාණුවක් රිවෝල්වරයක්
2025 මැයි මස 05 531 0

වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන


දේශබන්දුට ඇති තර්ජන ගැන CID පරීක්ෂණයක්
2025 මැයි මස 05 184 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 719 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 186 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1226 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site